ɴᴏ ᴍᴇʀᴄʏ (2019)
(සහෝදරිය වෙනුවෙන් කිසිවෙකුට අනුකම්පාවක් නොදැක්වූ ඇය)
මේ මගේ දෙවන උපැසිරැසියයි..චිත්‍රපටය ගැන කියනවනම් මෙය දකුණු කොරියානු ක්‍රියාදාම චිත්‍රපටයක්..මෙහි ප්‍රධාන චරිතය කාන්තාවක් වීම විශේෂයි.Box officeආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1.6 ලබා ඇති මෙම චිත්‍රපටය..පැය1 යි විනාඩි 33 ක කාලයක් තියෙනවා..
මෙම කතා මාලාව පුරා දිව යන්නේ..තම නැගෙණිය වෙනුවෙන් ජීවතය පරදුවට තියා
සටන් කල සහෝදරියක් පිළිබදවයි..ඉතාම
විශිෂ්ට මේ ක්‍රියාදාම චිත්‍රපටය මගේ උපැසිරැසිය සමගින් ඔයාලට බලන්න පුලුවන්..එහෙනම් අලුත් උපැසිරැසියක් එක්ක හම්බෙමු..ඔබට ජය..
Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
Godak sthuthi sahooo
Thank simba 2019 Tamil film ekatasub dennkobthx
thx bn