සුබ දවසක් සියලු දෙනාටම..
දෙවෙනි කොටස….
පළවෙනි කොටස ඉවර වුණේ එරික්සන් සහෝදරයයි සහෝදරියවයි හිරේ විලංගුවේ දාලා තීන්දුව දෙනකම්.එහෙම වෙන්න හේතුවත් ඔයාලා දකින්න ඇතිනේ.
කොහොම හරි දැන් ක්රිස්තියානි වයිකිංලත් එක්ක පරණ මතවාද ඇදහිලි වල ඉන්න වයිකිංලත් එක්ක ප්රශ්නත් ඇතිවෙනවා.ඒත් දැන් හැමෝම සූදානමින් ඉන්නේ එංගලන්තයට පහර දෙන්න.මේ අතරේ තීන්දුව විදිහට ලෙයිෆ් එරික්සන් එංගලන්තෙට විරුද්ධව යුද්ධෙට යන්න වෙනවා කියල තීරණය කරනවා.මොකද වැරදිකාරයෙක් වෙන එයාගේ සහෝදරීව බේරගන්න නම්.මේ අතරේ එංගලන්තේටත් ඔත්තුකාරයොන්ගෙන් පණිවිඩ ලැබෙනවා වයිකිංලා ලොකු ආක්රමණයකට ලෑස්ති වෙනවා කියලා.ඒ නිසා ඇතල්රෙඩ් රජතුමාත් තමන්ගේ හමුදාව ශක්තිමත් කරනවා.
එහෙනම් තුන්වෙනි කොටසින් හමුවෙමු..හැමෝටම බුදු සරණයි..!!
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලක්මිණ රුවිශාන්
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
May 8, 2021
තෑන්ක්ස් සබ් එකට සහෝ