The title of the page
6.4
100
92

වයිකිංග්ස් : වල්හල්ලා (2022) S01E02 Sinhala Subtitles | “යුද්ධයකට සූදානම්..!!” | සිංහල උපසිරැසි සමඟ (18+)

සුබ දවසක් සියලු දෙනාටම..

දෙවෙනි කොටස….

පළවෙනි කොටස ඉවර වුණේ එරික්සන් සහෝදරයයි සහෝදරියවයි හිරේ විලංගුවේ දාලා තීන්දුව දෙනකම්.එහෙම වෙන්න හේතුවත් ඔයාලා දකින්න ඇතිනේ.

කොහොම හරි දැන් ක්‍රිස්තියානි වයිකිංලත් එක්ක පරණ මතවාද ඇදහිලි වල ඉන්න වයිකිංලත් එක්ක ප්‍රශ්නත් ඇතිවෙනවා.ඒත් දැන් හැමෝම සූදානමින් ඉන්නේ එංගලන්තයට පහර දෙන්න.මේ අතරේ තීන්දුව විදිහට ලෙයිෆ් එරික්සන් එංගලන්තෙට විරුද්ධව යුද්ධෙට යන්න වෙනවා කියල තීරණය කරනවා.මොකද වැරදිකාරයෙක් වෙන එයාගේ සහෝදරීව බේරගන්න නම්.මේ අතරේ එංගලන්තේටත් ඔත්තුකාරයොන්ගෙන් පණිවිඩ ලැබෙනවා වයිකිංලා ලොකු ආක්‍රමණයකට ලෑස්ති වෙනවා කියලා.ඒ නිසා ඇතල්රෙඩ් රජතුමාත් තමන්ගේ හමුදාව ශක්තිමත් කරනවා.

එහෙනම් තුන්වෙනි කොටසින් හමුවෙමු..හැමෝටම බුදු සරණයි..!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලක්මිණ රුවිශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලක්මිණ රුවිශාන්

May 8, 2021


94
Total Subtitles

One comment

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login