Zeta (2026) Sinhala Subtitles
Zeta (2026) Sinhala Subtitles
5.8

Zeta (2026) Sinhala Subtitles | “ ඒජන්ට් සෙටා ” | සිංහල උපසිරැසි සමඟ

(Zeta (2026) Sinhala Subtitles) (Zeta (2026) Sinhala Subtitle) (Zeta (2026) Sinhala Sub)

  • භාෂාව: ස්පාඤ්ඤ (Spanish – Amazon Prime Video)

  • ශානරය: Action, Spy Thriller

  • අධ්‍යක්ෂණය: Dani de la Torre

  • ප්‍රධාන රංගනය: Mario Casas, Luis Zahera, Mariela Garriga

කතාව ගැන ටිකක්: ස්පාඤ්ඤ ඔත්තුකරුවන් 4 දෙනෙක්ව ලෝකේ එකිනෙකට වෙනස් රටවල් වලදී එකම වෙලාවක ඝාතනය වෙනවා. මේකේ අභිරහස හොයන්නයි, බේරුණු 5 වෙනි ඔත්තුකරුවාව හොයාගන්නයි ‘Zeta’ කියන දක්ෂ ඒජන්ට්වරයාව යවනවා.

Hollywood මට්ටමේ සුපිරි Spy ෆිල්ම් එකක් බලන්න ඕන නම් ‘Zeta’ බලන්න. මුල ඉඳන් අගටම කම්මැලි නැතුව බලන්න පුළුවන් කුමන්ත්‍රණ, වෙඩි තැබීම්, ලුහුබැඳීම් සහ ලොකු ත්‍රාසයක් මේකේ තියෙනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


706
Total Subtitles

3 comments

  1. මේකට සබ් දුන්නට බෝම ස්තූතියි

  2. හිරාන් ශාරංග

    උපසිරැසි වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
    ජයවේවා…෴

  3. thanks…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login