The title of the page
You’re so Precious to Me (2021) Sinhala Subtitles
You’re so Precious to Me (2021) Sinhala Subtitles
7.4
98

You’re so Precious to Me (2021) Sinhala Subtitles | “ඔයා මට ගොඩක් වටිනවා.” | සිංහල උපසිරැසි සමඟ

  • Native Title: 내겐 너무 소중한 너
  • Also Known As: Naegen Neomu Sojunghan Neo , You Are So Precious to Me , You’re So Dear to Me , You Are Too Precious to Me , My Lovely Angel
  • Director: Lee Chang Won, Kwon Sung Mo
  • Genres: Drama, Family, Melodrama
  • Tags: Deafness, Blindness, Muteness, Tearjerker, Child, Disability, Innocent Female Lead, Money-Hungry Male Lead, Fake Parents, Lonely Male Lead (Vote or add tags)
  • Country: South Korea
  • Type: Movie
  • Release Date: May 12, 2021
  • Duration: 1 hr. 40 min.
  • Score: 8.1 (scored by 324 users)
  • Ranked: #1012
  • Popularity: #5018
  • Content Rating: 13+ – Teens 13 or older
  • Cast: Jin goo, Jung Seo Yeon, Park Ye Ni

කොහොමද යාළුවනේ..? අද මං ගෙනාවෙත් කලින් ගෙනාපු වගේම පවුලෙ හැමෝමත් එක්ක එකට බලන්න පුලුවන් සංවේදී කා තේමාවක් පාදක වෙලා නිර්මාණය වුන චිත්‍රපටයක්.

බිහිරි අන්ධභාවය. සරලවම කිව්වොත් දෘෂ්ඨිආබාධ සහ ශ්‍රවණආබාධ යන ආබාධ දෙකෙන්ම පෙළෙනවා කියන එක. සන්නිවේදනය කියන්නෙ ගෝලීකරණය වෙන ලෝකෙ අපි හැමෝමටම නොකර බැරි දෙයක්. නමුත් මේ බිහිරි අන්ධභාවයෙන් පෙලෙන්නන් සන්නිවේදනය කරන්නේ කොහොමද? හිතාගන්න පුලුවන්ද? 

යුන් හේ කියන්නෙත් එහෙම බිහිරි අන්ධභායෙන් පෙළෙන කුඩා ගැහැණු දරුවෙක්. දරුවා ඉපදුනාට පස්සෙ දරුවගෙ තාත්තා අම්මගෙන් දික්කසාද වෙනවා. ඒ ඇයගේ මේ ආබාධය නිසාමයි. ඒත් කොහොමහරි යුන් හේව හදාවඩාගන්න අම්මා යුන් හේට අවුරුදු හතේදි යුන් හේවත් තනිකරලා මේ ලෝකෙන් යන්න යනවා. නමුත් යුන් හේ මේ බව දන්නෙ නෑ. ඇයට දැනගන්න විදිහකුත් නෑ. මේසයක් යට තමයි ඇගේ ලෝකෙ. කෝමහරි අතපතගාලා පාර හොයාගෙන ලොකු මේසේ උඩ තියන බනිස් ගෙඩියක් අරගෙන කන එක තමයි ඇගේ දවසේ අභියෝගය. ඇයට කිසි දෙයක් ඇහෙන්නෙවත් පේන්නෙවත් නැති නිසා ඇඟිලි තුඩු වලින් සහ නහයෙන් දැනෙන ගඳ සුවදින් තමයි සිද්ධ වෙන දෙයක් තේරුම් ගන්නේ. දවසක් ඇයට සිගරට් ගදක් එනවා. කෝමහරි බඩගාගෙන මේස යටින් එළියට ඇවිත් සිගරට් බොන කෙනාව බදාගන්නවා, අම්මා කියල හිතාගෙන. නමුත් ඒ ඇගේ අම්මා නෙවෙයි. එහෙනම් කවුද? මේ ආගන්තුකයා නිසා යුන් හේගෙ ජීවිතයක්, යුන් හේ නිසා මේ ආගන්තුකයගෙ ජීවිතයත් කොහොම වෙනස් වෙයිද?

එහෙනම් චිත්‍රපටය බලල උපසිරැසියේ හොඳ නරකත් කියන්න අමතක කරන්න එපා. අලුත් උපසිරැසියකින් හමුවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
Dark Lover සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
Dark Lover

September 11, 2021


17
Total Subtitles

9 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Request:
    A Boy Called Christmas (2021)
    8-Bit Christmas (2021)
    The Last Duel (2021)

  2. උපසිරැසියට ගොඩාක් ගොඩාක් ස්තූතියි 🤗

  3. තැන්කූ බන්. ආසාවෙන් බැලුවා💖💖💖💖💖💖

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Hostage: Missing Celebrity (2021) – IMDb
    {Korean}

    • ඒකට අපි සබ් දීලා ගොඩක් කල් සහෝ..සයිට් එකේ තියනවා..සර්ච් කරලා ගන්න..

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  6. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  7. මාලින්ද

    ස්තුති ….

  8. Sub ekata thanx

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login