The title of the page
akuza Princess 2021 Sinhala Sub
akuza Princess 2021 Sinhala Sub
4.7
35
65

Yakuza Princess (2021) Sinhala Subtitles | අපි එයාලට ඕනේ යුද්ධය දෙමු..!! | සිංහල උපසිරැසි සමඟ (18+)

(Yakuza Princess (2021) Sinhala Subtitles) කට්ටියටම කොහොමද? අදත් අරගෙන ආවේ අලුත් චිත්‍රපටයක්.  නමින් Yakuza Princess..IMDB අගය 4.7 අරගන්න සමත් වුනු චිත්‍රපටයක් මේක. ඉතින් කතාව ගැන කියනවනම් පොඩි ළමයෙක්ගේ පලවෙනි උපන් දිනය දවසේ උත්සවයක් තියෙනවා ඒ උත්සවයට පවුලේ ඔක්කොම අය එනවා ,

ඉතින් ඒ උත්සවයට එල්ල වෙනවා මැර ප්‍රහාරයක්..එකෙන් පවුලේ ඔක්කොම අය මැරෙනවා..එත් සීයයි දුවයි ඉතුරු වෙනවා ඊට පස්සේ කතාව ගැන කියන්න දෙයක් නැහැ බලන්න එහෙනම්.. තවත් උපසිරැසියකින් හම්බෙමු… 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

8 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

    Request:
    Vacation Friends (2021)

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  3. Sulakshana Thilakarathna

    බොහොම ස්තුතියි පුළුවන් නම් TOKYO REVENGERS MOVIE එකටත් sub දෙන්න, ජය වේවා!!

  4. Thanks….jayawewa….!

  5. Netflix පිස්සා

    බොහොම ස්තුතියි ඔබ කරන මේ මහගු කාර්යයට සහෝදරයා

  6. tnx sahoo sub ekata

  7. black summer series eke itutu epi tilt dewada

  8. Tokyo revengers digena yamu…
    Season 2 ekatath

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login