The title of the page
Wild Dog 2021 Sinhala Sub
Wild Dog 2021 Sinhala Sub
7.4
91

Wild Dog (2021) Sinhala Subtitles | “කැලෑ බල්ලා මෙහෙයුම” | සිංහල උපසිරැසි සමඟ

(Wild Dog 2021 Sinhala Subtitles)

2021 අප්‍රේල් මස 2 වෙනිදා ඉන්දියාවේ සිනමා ශාලා වල තිරගතකිරීම් ආරම්භ කල මෙම චිත්‍රපටය තෙලිඟු චිත්‍රපටයක් වේ..

ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ කොරෝනා රෝගය නිසා නැවතත් ඉන්දියාව භයානක තත්වයකට මුහුණ පෑමත් සමඟ නියමිත දිනයට නොමැතිව හදිසියේම මෙහි HD පිටපත් ඊයේ දින අන්තර්ජාලයට මුදා හැරුනා.

Mystery/Adventure යන කැටගරියට අයත් මෙම චිත්‍රපටය මේ වන විට 7.4/10 · IMDb ඉහල අගයක් ලබා ගෙන තියෙනවා වගේම ගූගල් පරිශීලක මනාප 91% ක්ද මෙම චිත්‍රපටය ලබා ගෙන තියෙනවා ……….

Ahishor Solomon විසින් අධ්‍යක්ෂනය කර ඇති මෙම චිත්‍රපටය Box office: est. ₹6 crore ක මුදලක් හිමි කරගෙන ඇති අතර මෙහි ප්‍රධාන නලුවා ලෙස රංගනයෙන් දායක වෙන්නේ තෙලිඟු සිනමාවේ දක්ෂ රංගන ශිල්පියෙක් වන
Akkineni Nagarjuna යි . ඒ “විජේ වර්මා” කියන චරිතයට පන පොවමිනි, ප්‍රධාන නිලිය ලෙස Saiyami Kher රංගනයෙන් දායක වෙන්නේ  Arya Pandit කියන චරිතයට පන පෙවීමත් සමඟමය….
ඊට අමතරව තෙලිඟු සිනමාවේ තවත් දක්ෂ රංගන ශිල්පී ශිල්පිනියන් රැසක් මෙහි රංගනයෙන් දායකත්වය දක්වනවා ……..

© Dia Mirza
© Ali Reza
© Kelly Dorji
© Malhottra Shivam
© Anish Kuruvilla

     ඊට අමතරම මෙහි සංගීත අධ්‍යක්ෂනය S. Thaman විසින්ද ,නිෂ්පාදන කටයුතු S. Niranjan Redd , K. Anvesh Reddy දෙදෙනා විසින්ද කතාව සහ තිර රචනය Ashishor Solomon , Kiran Kumar යන මහතන් විසින්ද සිදු කර ඇත ……..

විනාඩි 127 ක් පුරාවට ඉතාමත් කුතුහලයෙන් බලන්න පුලුවන් පට්ටම චිත්‍රපටයක් කියලා බය නැතුව රෙකමන්ඩ් කරන්න පුලුවන් චිත්‍රපටයකි මේ චිත්‍රපටය …….

කතාව ගැන බැලුවොත්……………

 තාව පටන් ගන්නේ පූනේ වල තියෙන ජෝන් බේකරියේ සිද්ද වෙන පිපිරීමකින්. ඒ පිපිරීම සම්බන්ධයෙන් ඉන්දියානු පොලිසියට හෝ ඉන්දියානු රජයට කිසිම හෝඩුවාවක්වත්  හොයාගන්න බැරිවෙනවා. ඒ වෙනකොට රාජකාරියෙන් බැහැරව සිටින විනය වර්මාව  (වයිල්ඩ් ඩෝග්) ආපහු රාජකාරියට කැඳවන්න සිද්ධ වෙනවා…

සටහන : අශේන් මදුරංග ( චූටියා )

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ෂෙහාන් සචින්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ෂෙහාන් සචින්ත

September 21, 2020


62
Total Subtitles

9 comments

  1. Ashen Maduranga(චූටියා)
    Cineru Family Member

    සබ් එකට තෑන්ස් ශෙහානයා 🖤😍🤘

  2. Sthuthi sahoo

  3. 👍👍👍

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. දෙනකම් බලාගෙන හිටිය එකක් .. තෑන්ක්ස් මල්ලි

  6. Supun Sadeepa
    Cineru Family Member

    ස්තූතියි 😊

  7. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  8. ශේන් මතීශ

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.ලගදි තමා සයිට් එක ගැන දැන ගත්තෙ.දැන් දිගටම සිනෙරු එක්ක තමා.Mumbai saga(2021) ෆිල්ම් එක රිලීස් වෙලා තියෙනවා.පුලුවන් නම් එකට සබ් එක දෙනවද්?

  9. Aruna Darshana
    Cineru Family Member

    Thanks machan..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login