The title of the page
8.4
98

Weightlifting Fairy Kim Bok-joo (2016) E09 Sinhala Subtitle | කෙනෙක්ට රහසින් ආදරය කිරීමේ වාසි | සිංහල උපසිරැසි සමඟ

ඔන්න දැන් 9වෙනි එපිසෝඩ් එකත් බලන්න පුළුවන්.

ජුන් යොන්ග් නිසා බොක් ජුට කරදර වුන නිසා, ජුන් යොන්ග් බොක් ජූව ෆිල්ම් එකක් බලන්න එක්කගෙන යන්නයි හදන්නේ. ඒත් ඒකටත් සී හෝව බාධාවක් වෙනවා. මොනවා වුනත් සී හෝ ගැනත් දුක හිතෙනවා. එයාගේ ජීවිතේ හරිම කටුක එකක්. ඒත් එහෙමයි කියලා එයා අනිත් අයට රිද්දවන එක හරි නෑනෙ. කොහොමහරි, ෆිල්ම් එක බලන්න වුනේ නැති නිසා ජුන් යොන්ග්ට බොක් ජුට හොදට කන්න අරන් දෙන්න වෙනවා. සොන් ඔක්ව යාළු කරගන්නත් පුළුවන් වෙනවා. ඒ කොහොම වුනත් එපිසෝඩ් එක ඉවර වෙන්නේ නම් ඩොක්ටර් ජොන් බොක් ජුව දකින තැනින්.

අද කතාව පටන් ගන්නේ එතන ඉදන්,
බොක් ජූගෙ බර උස්සන කෙනෙක් කියලා දැනගත්තම ඩොක්ටර් ජොන් පුදුම වෙනවා. එයාට ලොකු කුතුහලයක් ඇති වෙනවා ඇයි බර උස්සන කෙනෙක් බර සායනයට ආවෙ කියලා. ඉතින් ඩොක්ටර් බොක් ජු බර සායනයට ආව ඇත්තම හේතුව දැනගනීද? ඩොක්ටර් ඉස්සරහා බොරුකාරයෙක් වුන එකට බොක් ජූ ගොඩක් දුකෙන් ඉන්නේ. ඉතින් හැමදාම වගේ බොක් ජුගෙ හිත හදන්නෙ ජුන් යොන්ග්. ජුන් යොනුයි බොක් ජුයි එකතු වෙලා ගොඩක් විනෝද වෙනවා. ඒ කොහොම වුනත් කතාව ඉවර වෙන්නේ නම් අනපේක්ෂිත විදිහට.

එහෙනම් එපිසෝඩ් එක බලලම ඉතුරු ටික දැනගන්න
ඊළග කොටසෙන් හම්බවෙමු
බුදුසරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


181
Total Subtitles

5 comments

  1. Shehan randika jayathunga

    thank broo

  2. Chathunika Manchanayake
    Cineru Family Member

    😊😊

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  4. Krishani
    Cineru_users

    Thank you 💖💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login