(Wednesday (2022) Sinhala Subtitles)
Genre – Comedy horror , Supernatural
Created by -Alfred Gough & Miles Millar
Based on – Characters created by Charles Addams
Theme music composer – Danny Elfman Composer, Danny Elfman & Chris Bacon
Country of origin – United States
Original language – English
No. of seasons – 1
No. of episodes – 8
Executive producers – Alfred Gough & Miles Millar, Tim Burton, Steve Stark
Producer – Carmen Pepelea
Cinematography – David Lanzenberg , Stephan Pehrsson
Editors – Jay Prychidny, Ana Yavari, Paul Day
Running time – 47–59 minutes
Distributor – MGM Worldwide Television & Digital Distribution ,Netflix Streaming Services
Original network – Netflix
Original release – November 23, 2022
ආයුබෝවන් යාළුවො හැමෝටම…😇✌️♥ ඔන්න ඉතින් ගොඩක් කට්ටිය අසාවෙන් හිටපු සීරිස් එකක් ගෙනැල්ලයි තියෙන්නෙ. 2022 නොවැම්වර් 23 වෙනිදා Netflix ඔස්සේ විකාශය වුන මේ කතාවට හොඳ ප්‍රේක්ෂ්ක ප්‍රතිචාර හම්බුනා..IMDB 8.5 වගේ ඉහළ අගයක් ගත්තු මේ ඩ්‍රාමා එකේ පළවෙනි සීසන් එක කථාංග 8 කින් සමන්විතයි..
මීට කලින් අපිට ඇඩම්ස් ෆැමිලි එකේ ෆිල්ම් ගණනාවක් වගේම සීරිස් ගණනාවක් බලාගන්න පුළුවන් උනා.. ස්කූබිඩූ කාටූන් එකෙත් මෙයාලට වෙන් වුන කථාංග කීපයක් තිබුනා ඔයාලට මතක ඇති.. ඒතරම් Addams family කියන්නෙ හරිම ලස්සන ප්‍රබන්ද පවුලක්.. Addams පවුල ඇමරිකානු කාටූන් ශිල්පී චාල්ස් ඇඩම්ස් විසින් නිර්මාණය කරා.. එයාලව මුලින්ම පෙන්නුවෙ එකිනෙකට සම්බන්ධයක් නැති තනි පැනල් කාටූන් 150 ක කතාමාලවක් විදිහට 1938 දී…
Wednesday කියන්නෙ ඇඩම්ස් ෆැමිලි එකේ වෙන්ස්ඩේ ඇඩම්ස් චරිතය පාදක කරගත්තු අද්භූත හාස්‍ය ත්‍රාසජනක රූපවාහිනී කතා මාලාවක්..Alfred Gough සහ Miles Millar විසින් නිර්මාණය කරපු මේකෙ ප්‍රධාන චරිතය විදිහට Jenna Ortega රංගනයෙන් දායක වෙනවා, Catherine Zeta-Jones , Luis Guzmán , Isaac Ordonez, Gwendoline Christie , Riki Lindhome , Jamie McShane , Fred Armisen , සහ Christina Rinic සහාය චරිත වලට පණ පොවනවා.. කථාංග අටෙන් හතරක් අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ අති විශිෂ්ඨ අධ්‍යක්ෂක ටිම් බර්ටන්..Beetlejuice (1988), Edward Scissorhands (1990), The Nightmare Before Christmas (1993), Ed Wood (1994), Sleepy Hollow (1999), Corpse Bride (2005), Sweeney Todd: The Demon Barber of Fleet Street (2007), Dark Shadows (2012). Batman (1989) ,Batman Returns (1992), Planet of the Apes (2001), Big Fish (2003), Charlie and the Chocolate Factory (2005), Alice in Wonderland (2010) Miss Peregrine’s Home for Peculiar Children (2016).ඔය සුපිරිම ෆිල්ම් ටික බලලා තියෙනවනම් එයාව නොදැන ඉන්න විදිහක් නෑ..ඉතින් මේක ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ..😌✌️
ඉතින් කථාව ගැන පොඩි සාරාංෂයක් කිව්වොත්,😇♥✌️
වෙන්ස්ඩේ කියන්නෙ ඔයාලා දන්න විදිහටම ඇඩම්ස් පවුලෙ දුව ගැන තියෙන කතාවක්. කතාව පටන් ගන්න විදිහෙන්ම මේක බලන්න පට්ට ආතල් කතාවක් කියලා හිතෙනවා😹💔 darkcomedy එක්ක තියෙන මේකෙ වෙන්ස්ඩේගෙ අලුත් ඉස්කෝලෙ වටා ගෙතුනු එකිනෙකට සම්බන්ද සුපිරි කතාවක් තියෙන්නෙ..
ඉතින් සමාවෙන්න කියන්න ඕනෙ මේක එනකන් බලාගෙන හිටපු යාළුවොන්ට මොකද මේ දවස් වල ෆිල්ම් කීපයකට උපසිරැසි ගේන නිසා ටිකක් කාර්යබහුල වෙලා හිටියෙ.අනිත් කතාවලින් ඉක්මනටම හම්බෙමු..අදට ගිහින් එන්නම්…තවත් සුපිරිම කතා මාලාවකින් හම්බෙමු..ජය වේවා…😇♥ ඉතින් මේ කතාවට උපසිරැසි ගෙනාපු මම Cineru.lk වෙනුවෙන් ගිහාන් ප්‍රමුදිත…😇♥✌️
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ගිහාන් ප්‍රමුදිත
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
October 17, 2022
බොහොම ස්තුතියි නියම වැඩක් .
Alchemy soul season 2 dendko
අවසානය වෙනකං උපසිරැසි ලබාදුන්නට බොහොම ස්තූතියි සහෝද්රයා… සිනෙරූ ඇතුලු අපේ කොල්ලො කෙල්ලො සේරටම සුභ පතනවා… ජය වේවා…❤️🔥😍
Thank you very much bro!
Episode 8 Subtitle එක 6ටත් දෙන්නෙ 😒
dan hari
Thankyou brother ❤️❤️
thnq mekt iwr wenkn sub dunn hmotma
Thank You
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
thanks supiri
Thanks for subtitles and video copys
Ane meka nam maru drama 1k. Thank you so much me drama 1ta sub dunnata 😍😍😍😍😍💜️💜️💐💐💐💐💐💐💐💐 ane tawa season awaot ewatat sub denna hode 😍😍😍💜️💜️💐💐💜️😍 🙏 🙏🙏🙏🙏🙏
Thank you
Ep8 subtitles nane
මේ තියෙන්නේ E08 තමයි බං..🤦
thnqqqqqqqqqqqqqqqqqqqqq bosaaaaaaaaaaaaaaaaaa