The title of the page
Warhorse One (2023) Sinhala Subtitles
Warhorse One (2023) Sinhala Subtitles
4.8
76

Warhorse One (2023) Sinhala Subtitles | සුරදූතයා | සිංහල උපසිරැසි සමඟ

(Warhorse One (2023) Sinhala Subtitles) (Warhorse One (2023) Sinhala Sub)

ඔයා The Covenant 2023 ,Kandahar 2023 එහෙම බලපු කෙනෙක්නම් මේ Film එක නොබලා ඉන්න එපා. Warhorse One කියන්නෙ ඒ වගේම Mission එකක් මත පදනම් උන චිත්‍රපටයක්. Adventure / War ගණයට අයත් වෙන මේ චිත්‍රපටය imdb 4.8/10 කුණු තක්කාලි 78% ලබාගෙන තියනවා. Johnny Strong, William Kaufman අද්‍යක්ශනයෙන් Johnny Strong , Athena Durner ගේ ප්‍රධාන රංගනයෙන් හැඩවෙන Warhorse One පැය 2 විනාඩි 6 ක කාලයක් දිවෙනවා.

Navy Seal කණ්ඩායමක් එක Mission එකක ඉන්නකොට ඉහළින් එන නියෝගයකට එයාලට වෙන Mission එකකට යන්න සිද්ද වෙනවා. ඒත් අවාසනවට මෙයාලා යන හෙලිකොප්ටරයට ආර්පීජී එකක් වැදිලා අනතුරකට පත් වෙනවා. මෙයාලගෙන් බේරෙන්නෙ මේ කන්ඩායමේ ප්‍රධානියා විතරයි. ඉතිං ඔහු ඉස්සරහට මුහුන දෙන විදිහ තමා මේ චිත්‍රපටයේ තියෙන්නෙ. 
එහෙනං තවත් උපසිරැසකින් හම්බවෙමු !!!
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුලක්ශන කෝණාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුලක්ශන කෝණාර

October 3, 2022


77
Total Subtitles

7 comments

  1. Nalaka Dananjaya

    Thank you very muchoad karagena sub nathuwa hitiye

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සුලක්ශන සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. ගොඩක්ම ස්තූතියි සුලක්ශන

  4. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  5. ස්තුතියි සබ් එකට 🥰🥰🥰🥰

  6. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  7. හිරාන් ශාරංග

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
    ජයවේවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login