The title of the page
Virgin Snow (2007) Sinhala Subtitles
Virgin Snow (2007) Sinhala Subtitles
6.4
92

Virgin Snow (2007) Sinhala Subtitles | “පළමු හිම වැස්ස” | සිංහල උපසිරැසි සමඟ


(Virgin Snow (2007) Sinhala Subtitles) (Virgin Snow (2007) Sinhala Sub)

ඉතින් කොහොමද ඔයාලාට?

ටිකක් දිග නිහැඩියාවකට පස්සේ මං ආයෙමත් ආවා මං පස් වැනි සිංහල උපසිරැසියත් අරන්…
අද අරන් ආවේ 2007 වසරේ නිකුත් වුණු කොරියානු ආදර අන්දරයක්…. මේකෙ නම Virgin Snow….
Sang-Hee Hanගේ අධ්‍යක්ෂණය කරපු මේ ආදර අන්දරයේ කොරියානු නළු  Lee Joon-Gi හා ජපන් නිළි Aoi Miyazaki ප්‍රධාන චරිත නිරූපණය කරනවා…. IMDb අගය 6.4ක් වගේ සටහන් වෙනවා… ඒ වගේම Google පරිශීලකයන්ගෙන් 92%ක් මේ ආදර අන්දරයට කැමැත්ත පළ කරලා තියෙනවා….
ඉතින් එහෙම්ම තොරණේ විස්තරේ පැත්තට හැරුණොත්… කිම් මීන් (Lee Joon-Gi) එයාගේ තාත්තාත් එක්ක ජපානයට යනවා… ඒ ගියාම තමයි එයාට නනායි (Aoi Miyazaki) හම්බවෙන්නේ…. පළමු දැක්මෙන්ම ආදරයක් කිම් මීන්ට නනායි ගැන ඇති වෙනවා… රසවත් තවත් දේවල් ගොඩාක් තියෙනවා මේ ආදර අන්දරය ඇතුලේ….
එහෙනම් එ‍ච්චරයි තොරණේ විස්තරේ… තව විස්තර මං කියන්න යන්නේ නෑ… බලලාම ඉන්නකෝ ඔයාලා… බලලා Comment එකකුත් දාගෙන යන්න…
එහෙනම් හැමෝටම ජය! 😎
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චවින්ද්‍ය හසාංජන ද සිල්වා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චවින්ද්‍ය හසාංජන ද සිල්වා

February 17, 2021


5
Total Subtitles

5 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  3. Tharindu Lakshan

    Sub ekata tnx mcn. Film eka download karanna link ekak nadda. Hoyaganna bane.

    • ලින්ක් දාලා තියෙන්නෙ..VPN ඕෆ් කරලා සයිට් එකට එන්න..

  4. Buddhika laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියටhg

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login