The title of the page
Vendhu Thanindhathu Kaadu (2022) Sinhala Subtitles
Vendhu Thanindhathu Kaadu (2022) Sinhala Subtitles
7.7
92

Vendhu Thanindhathu Kaadu (2022) Sinhala Subtitles | “ගිණිගත් වනාන්තරය” | සිංහල උපසිරැසි සමඟ

කොහොමද ඉතිං ගොඩක් දවසකට පස්සේ උපසිරැසි ගැන්විමක් අළුතේන් ආපු චිත්රපටියකට සිද්ධ කරේ…

ඉතිං මුලින්ම සමාව ඉල්ලනවා මෙ උපසිරැසි ගැන්විම රැගෙන එන්න දවස් කිහිපයක් ප්රමාධ විම නිසා…

අවුරුද්දක් පමණ තිස්සෙ මා දත නියාගෙන එනතේක් බලාසිටි චිත්රපටියකට තමා මම උපසිරැසි ගැන්විම ගෙන ආවේ….විඩියෝ කොපියට උපසිරැසිය ගහලා සැමට කලින් ගෙන්න ඉදියත් කාර්යය බහුලත්වයත් එක්ක එක මට කරගන්න බැරි උනා…ඒත් අන්තිමට ෆිල්ම් එක ඩිජිටල් රිලිස් වෙලා දවස් කිහිපයක් ගියාට පසුව උපසිරැසි ගැන්විම මා සිදුකරා….

ඉතිං අද මම උපසිරැසි ගැන්විම ගෙනාවේ vendhu thanidhanthu kadu (2022) කියන සලරුවට මෙක මම ආසම අධ්යක්ෂකවරයා වන ගෞතම් සර් තමයි ලියා අධ්යක්ෂණය කරලා තියෙන්නේ….ඇත්තටම මෙක ඇවිළුන ( ගිණිගත් ) මිනිසුන් හිදින සමාජයක බල අරගලයක කථාවක්….

මෙකේ කථා නායකයා මුත්තු කියන සාමන්ය මනුස්සයෙක් ඔහුගේ ගොඩනැගිම තමයි ෆිල්ම් තුල පෙන්වන්නේ…

ඒ වගෙම මෙක අපරාධමය ගැන්ස්ටර් ශානරයට අයත් චිත්රපටියක් වෙනවා…..මම මෙකේ සෑම ගීතයකට වාගේ උපසිරැසි ගැන්විම සිදුකරා..අපි එවත් යාන්තමින් යාන්තමින් පෙර ලිපි වගේම මතක් කරන් යමු…..

• marakuma nenjo ♪♪
ඔහ්…අමතක වි යයිදෝ හදවතට…
සිත ඔහේ සැලුනාවේ…
හිත තුල නිදනා සමනළයාට මී පැණි ලේය නම් මොනවා වෙවිදෝ?? ♪♪

• Mallipoo ♪♪
හේ..පිච්ච මල් තියලා තියලා පරවෙනව නේ… අර රිදි හද ඇවිත්..ඇවිත් හොයනවා නේ… මචං කවදද මචං එන්නේ… මචං කවදද මචං එන්නේ… ඔළු දහයෙ නාගයා හාදුදෙන්න එනවා නේ…♪♪

• Unna nenechchadum ♪♪
ඔයා ගැන හිතුවම… සිත වශිවෙනවා නේ… සිත වශිඋන නිසයි…. හාදුවක් ඉල්ලුවේ….♪♪ • Kallathukkum nee venum ♪♪ තා…අවුරුදු සියයක් අපි ජිවත් වෙන්න ඔනි අත්ල රෙඛා මැකි ගියත් ආසාවෙන් ජිවත් වෙන්න ඔනි නුඹේ අනන්ග හී සර… මගේ ජිවිතයට වදින්න ඔනි…♪♪

එහෙනම් මම අදට ගිහින් එන්නම්… උපසිරැසි ගැන්විම නරඹලා ගුණ අගුණත් කමෙන්ට් කරන් යන්න….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


79
Total Subtitles

9 comments

  1. Thank you ❤️

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      meka balanna hari aasaawen hitiye.
      “NARA” dei kiayalath hithuwa…….
      menna oya sub deela……………………….
      niyamai……jayawewa…1

      • Kantha_DLA
        Top Fan ⭐⭐⭐

        Bujji Ila Raa (2022)
        Rating: 8.3/10 · ‎2,143 votes

        meka genath hithala balanawada saho..

  3. ඉනුෂ සුදන්ගම
    Cineru Family Member

    මම සාමන්‍යයෙන් තේලිගු කරන්නෑ සගෝ…
    තේලිගු කරන කෙනෙක් ඉක්මනට දේවි….

    නාරා මෙ දවස් ටිකේ නිවාඩුවක ඉන්නේ…😅
    කොයි වෙලේ හරි හොද ෆිල්ම් එකක් බලලා සබක් ගෙනෙයි…

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Thanks for reply saho…
      Have a good day ……….!

  4. ක්‍රිශාන්ත හැරිස්

    ස්තුතියි සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login