කොහොමද ඉතිං ගොඩක් දවසකට පස්සේ උපසිරැසි ගැන්විමක් අළුතේන් ආපු චිත්‍රපටියකට සිද්ධ කරේ…
ඉතිං මුලින්ම සමාව ඉල්ලනවා මෙ උපසිරැසි ගැන්විම රැගෙන එන්න දවස් කිහිපයක් ප්‍රමාධ විම නිසා…
අවුරුද්දක් පමණ තිස්සෙ මා දත නියාගෙන එනතේක් බලාසිටි චිත්‍රපටියකට තමා මම උපසිරැසි ගැන්විම ගෙන ආවේ….විඩියෝ කොපියට උපසිරැසිය ගහලා සැමට කලින් ගෙන්න ඉදියත් කාර්යය බහුලත්වයත් එක්ක එක මට කරගන්න බැරි උනා…ඒත් අන්තිමට ෆිල්ම් එක ඩිජිටල් රිලිස් වෙලා දවස් කිහිපයක් ගියාට පසුව උපසිරැසි ගැන්විම මා සිදුකරා….
ඉතිං අද මම උපසිරැසි ගැන්විම ගෙනාවේ vendhu thanidhanthu kadu (2022) කියන සලරුවට මෙක මම ආසම අධ්‍යක්ෂකවරයා වන ගෞතම් සර් තමයි ලියා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ….ඇත්තටම මෙක ඇවිළුන ( ගිණිගත් ) මිනිසුන් හිදින සමාජයක බල අරගලයක කථාවක්….
මෙකේ කථා නායකයා මුත්තු කියන සාමන්‍ය මනුස්සයෙක් ඔහුගේ ගොඩනැගිම තමයි ෆිල්ම් තුල පෙන්වන්නේ…
ඒ වගෙම මෙක අපරාධමය ගැන්ස්ටර් ශානරයට අයත් චිත්‍රපටියක් වෙනවා…..මම මෙකේ සෑම ගීතයකට වාගේ උපසිරැසි ගැන්විම සිදුකරා..අපි එවත් යාන්තමින් යාන්තමින් පෙර ලිපි වගේම මතක් කරන් යමු…..
• marakuma nenjo ♪♪
ඔහ්…අමතක වි යයිදෝ හදවතට…
සිත ඔහේ සැලුනාවේ…
හිත තුල නිදනා සමනළයාට මී පැණි ලේය නම් මොනවා වෙවිදෝ?? ♪♪
• Mallipoo ♪♪
හේ..පිච්ච මල් තියලා තියලා පරවෙනව නේ… අර රිදි හද ඇවිත්..ඇවිත් හොයනවා නේ… මචං කවදද මචං එන්නේ… මචං කවදද මචං එන්නේ… ඔළු දහයෙ නාගයා හාදුදෙන්න එනවා නේ…♪♪
• Unna nenechchadum ♪♪
ඔයා ගැන හිතුවම… සිත වශිවෙනවා නේ… සිත වශිඋන නිසයි…. හාදුවක් ඉල්ලුවේ….♪♪ • Kallathukkum nee venum ♪♪ තා…අවුරුදු සියයක් අපි ජිවත් වෙන්න ඔනි අත්ල රෙඛා මැකි ගියත් ආසාවෙන් ජිවත් වෙන්න ඔනි නුඹේ අනන්ග හී සර… මගේ ජිවිතයට වදින්න ඔනි…♪♪
එහෙනම් මම අදට ගිහින් එන්නම්… උපසිරැසි ගැන්විම නරඹලා ගුණ අගුණත් කමෙන්ට් කරන් යන්න….
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
December 28, 2021
Thank you ❤️
❤️❤️❤️❤️❤️
ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!
meka balanna hari aasaawen hitiye.
“NARA” dei kiayalath hithuwa…….
menna oya sub deela……………………….
niyamai……jayawewa…1
Bujji Ila Raa (2022)
Rating: 8.3/10 · 2,143 votes
meka genath hithala balanawada saho..
මම සාමන්‍යයෙන් තේලිගු කරන්නෑ සගෝ…
තේලිගු කරන කෙනෙක් ඉක්මනට දේවි….
නාරා මෙ දවස් ටිකේ නිවාඩුවක ඉන්නේ…😅
කොයි වෙලේ හරි හොද ෆිල්ම් එකක් බලලා සබක් ගෙනෙයි…
Thanks for reply saho…
Have a good day ……….!
ස්තුතියි සබ් එකට
thanks….