The title of the page
Veera Simha Reddy Sinhala Subtitle
Veera Simha Reddy Sinhala Subtitle
5.3
78

Veera Simha Reddy (2023) Sinhala Subtitles | “අයියා නගෝ වෛරය” | සිංහල උපසිරැසි සමඟ

(Veera Simha Reddy (2023) Sinhala Subtitles) (Veera Simha Reddy (2023) Sinhala Subtitle) (Veera Simha Reddy (2023) Sinhala Sub) (Veera Simha Reddy Sinhala Sub) (Veera Simha Reddy Sinhala Subtitle)

2023 ජනවාරි කියන්නෙ ඉන්දියාවෙ Box office සැඩසුලගක් හැමුව කාලයක්. එක පැත්තකින් විජේගෙ Varisu. තව පැත්තකින් අජිත් කුමාර්ගෙ Thunivu. මේ සැඩ සුලගට අභියෝග කරලා GOD OF Masses නැත්තං N B K 2023 ජනවාරි 12 වෙනිදා Veera Simha Reddy සිනමා ශාලාවලට release කරනවා. මිනිත්තු 172 ක් කිසිම කම්මැලිකමක් නැතුව කුතුහලයෙන් බලන්න පුලුවන් මාස් මසාලා film එකක් තමා Veera Simha Reddy කියන්නෙ. ඉන්දියන් කෝටි 110 ක වියදමෙන් හදලා ඉන්දියන් කෝටි 133.55 ගරන්න මේ චිත්‍රපටය පුලුවන් වෙනවා. N B K එක්ක Shruti haasan , Honey rose , Duniya vijay,Varalaxmi Sarathkumar රංගනයෙන් දායක වෙනවා.ඒ වගේම Imdb අගය 5.3 කුත් අරගෙන තියනවා. අධ්‍යයක්ෂණය කරල තියෙන්නෙ Gopichand Malineni.

කතාව පැත්තට ගියොත් වීර සිම්හා රෙඩ්ඩි කියන්නෙ සීමා කියන ප්‍රදේශය ආරක්ෂා කරන දෙවි කෙනෙක් වගේ මනුස්සයෙක්. කාට කරදරයක් උනත් හැමෝටම උදව් කරන හොද නායකයෙක්. ගොඩක් අයට දෙවි කෙනෙක් උන වීර සිම්හා රෙඩ්ඩි එයාගෙ නංගිට හතුරෙක් වුනා. ඒ නිසා නංගිගෙන් වීර සිම්හට ගොඩක් කරදර සිද්ධ වෙනවා. මේ අතරෙදි වීර සිම්හා දැනගන්නවා එයාට පුතෙක් ඉන්නවා කියලා. ඇත්තටම මේ අයිය නගෝ හතුරුකම පටන් ගත්තෙ කොහොමද ? කවුරු මේකට හේතු වෙන්න ඇද්ද? පිය පුතු සුසංයෝගය ඉස්සරහට කොහොම වෙයිද? මේ හැමදේම ගැන දැනගන්න Veera Simha Reddy බලන්නම වෙනවා.

ජය වේවා බාලයියා ! ජය වේවා බාලයියා !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /ProperHDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුලක්ශන කෝණාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුලක්ශන කෝණාර

October 3, 2022


77
Total Subtitles

4 comments

  1. Bobby simha ge aluth filumata sub dennko

  2. laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සුලක්ශන සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    ” සිනෙරු ” ……………  හදවතින්ම ආදරෙයි ……!!!

  4. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login