The title of the page
Ela Veezha Poonchira (2022) Sinhala Subtitles
Ela Veezha Poonchira (2022) Sinhala Subtitles
7.2
92

Ela Veezha Poonchira (2022) Sinhala Subtitles | “කොළ නොවැටෙන පූංචිරා” | සිංහල උපසිරැසි සමඟ

(Ela Veezha Poonchira (2022) Sinhala Subtitles) (Ela Veezha Poonchira (2022) Sinhala Sub)

හැමෝටම සුබ දවසක් වේවා ! 

අද නම් අරන් එන්නෙ දැනට හොද පිටපතක් නිකුත් වෙලා මාස 3 ක් විතර වෙන තාමත් කිසිම භාශාවකින් උපසිරැසියක් නිකුත් නොවුන මලයාලම් චිත්‍රපටියක් , ඔව් ඒ කියන්නෙ මේක තමයි දන්න තරමින් මේ චිත්‍රපටියට නිකුත්වෙන පලවෙනිම උපසිරැසිය 

සරලවම කිව්වොත් මේක අසා ලිවීමක් , ඉතින් කවුරුවත් 100% ක් සම්පූර්ණ නෑනෙ , ඉතින් මේ උපසිරැසියෙ අඩුපාඩු අනිවාරෙන් තියෙනවා , ඒක ගැන පොඩ්ඩක් කනගාටුයි , හැබැයි දෙබස්වල තේරුම බොහෝ දුරට හරි කියලා වගකීමක් දෙන්න පුලුවන් , දැනට සිංහල සබ් වලින් මලයාලම් ෆිල්ම් බලන අය වගේම ඉන්ග්‍රීසි සබ් වලින් බලපු ගොඩක් අයත් මේකට සබ් හොයනවා දැක්ක නිසයි මේක කරන්න පටන්ගත්තෙ ….

කතාවෙ නම ELA VEEZHA POONCHIRA (2022) , මේ වෙද්දිත් IMDb දර්ශකයෙ 7.2/10 අගයක් මේකට තියෙනවා , චිත්‍රපටිය අයත් වෙන්නෙ CRIME THRILLER කාණ්ඩයට , ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙන්න මලයාලම් සිනමාවෙ තවත් විශිෂ්ට නලුවෙක් වෙන SOUBIN SHAHIR , කතාවෙ වැඩිය චරිතනම් නෑ…

කතාව දිවයන්නෙ කදු මුදුනක තියෙන රැහැන් රහිත ( වයර්ලස් ) පොලිස් රේඩියෝ සංඥා සම්ප්‍රේශණ මධ්‍යස්ථානයක් වටා , මධූයි සුධීයි කියන්නෙ මෙතන පොලිස් නිලධාරීන් , එක් දිනක් කාන්තාවකගෙ ශරීර කොටස් මේ අවට ප්‍රදේශ රැසක විසිරිලා තියෙනවා කියලා එයාලට රේඩියෝ සංඥා මගින් දැනගන්න ලැබෙනවා..මිනිස්සු අඩු පාලු කදු ප්‍රදේශයක මේ විදිහට කාන්තාවකගෙ ශරීර කොටස් හම්බෙන්නෙ කොහොමද , කවුද මේ කාන්තාව , මේවා දැනගන්නම් මේ “කොල වැටෙන්නැති පූන්චිරාවෙ” අභිරහස ගැන බලන්න වෙනවා..

– මිණීමැරුම් පුවතක් ඇහෙද්දි ඔයා මොකක් දැනගන්නද කැමති – 
– මට මිණීමරුවා කවුද කියලා දැනගන්න ඕන –
– ඒත් මට එහෙම නෙවෙයි , මරන්න හේතුව.. , අන්න ඒක දැනගන්න ඕන –
වැඩිය කතාව කියන්නෑ , පැයකුත් විනාඩි 40 ක් පුරා සුන්දර ප්‍රදේශයක අමිහිරි අත්දැකීම් පිරුණු මේ කතාව බලන්න ආරාධනා කරමින් අදට සමුගන්නවා…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රොෂේන් මලින්ද සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රොෂේන් මලින්ද

July 29, 2022


23
Total Subtitles

42 comments

  1. Balagenama hitapu film ekak

  2. ROSHEN MALINDA
    Cineru Family Member

    ❤️

  3. ගොඩක් ස්තුතියි මචන්

  4. Ekatanm tnk u mchn.monawa natath malayalam tika denna mchn katath kalin

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    චිත්‍රපටයක , ටෙලි සිතුවමක 
    උපරිම රසස්වාදය අප හට ලබා දීම සඳහා
    ඔබ ඇතුලු සියලුම  සොයුරු සොයුරියන්
    මේ කරන්නාවූ අමිල මෙහෙවර වෙනූවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!!
    ඔබටත් , ඔබ පවුලේ සැමටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි …!!

    ” සිනෙරු ” ……………  හදවතින්ම ආදරෙයි ……!!!

  6. Brilliant

  7. thanks mcn hena kalayak idn hewwa eng sub eka mekata, zip file eka check krnna damage repair krla man unzip kle

    • එහෙම අවුලක්නම් නෑ සහෝ..Zip file එක Unzip වෙනවා අවුලක් නැතුව..🙄

    • ROSHEN MALINDA
      Cineru Family Member

      ❤️ , zip එක අව්ලක් නැතුව unzip වෙනවනෙ 🤔

  8. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  9. Thanks Lot “Malinda” we need only malayalam………..

  10. තව කමෙන්ට් එකක් දෙන්න ඕන.බලපු මලයාලම් වලින් උඩින්ම තියන්න පුලුවන් ෆිල්ම් එකක්.පිස්සුවක්.අවුරුදු ගානකින් තත්පරෙන් තත්පරේ ආසාවෙන් බලපු එකක්…රේටින් මන් දෙනවනම 9.5 වත් දෙනවා.කස්ටිය.තෑන්ක්ස් සෙට් එකට

  11. Good Job bro. Keep it up.

  12. Thank Bro fro a sub

  13. Kasun Widusha
    Cineru_users

    Tnx mchoo sub ekata , puluwannm Malikappuram (2022) – Malayalam mekata sub denda balanda

  14. Sanjeewa Rukman Rajapaksha

    mata download karanna bane

    • VPN off කරලා සයිට් එකට එන්න..ලංකාවෙන් පිට ඉන්න කෙනෙක්නම් අපේ ඇප් එක හරි ටෙලිග්‍රෑම් චැනල් එක හරි යූස් කරන්න.

  15. Thanks for sub

  16. Thanks for the link and subs…great work..!!!

  17. bro…chrome eken blann link ekk ndd…..app ekata dala play krama screen eke podiyta pennanne…ai e

  18. Supeshala Herath

    meka kohomada balanne

    • වීඩියෝ පිටපත් කියන තැනින් වීඩියෝ කොපි ඩවුන්ලෝඩ් කරගන්න..

  19. Chanaka Sangeeth

    Thank you 🖤

  20. පට්ට නේ බං…😊 මේවා තමා ඕන බං…නියමයි..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login