Vanaveera (2026) Sinhala Subtitles
Vanaveera (2026) Sinhala Subtitles
7.1

Vanaveera (2026) Sinhala Subtitles | “ සාමාන්‍ය කොල්ලෙක්ගේ අසාමාන්‍ය සටන ” | සිංහල උපසිරැසි සමඟ

(Vanaveera (2026) Sinhala Subtitles) (Vanaveera (2026) Sinhala Subtitle) (Vanaveera (2026) Sinhala Sub)

  • භාෂාව: තෙළිඟු (Telugu)

  • ශානරය: Action, Drama, Mythological

  • අධ්‍යක්ෂණය: Avinash Thiruveedhula

  • ප්‍රධාන රංගනය: Avinash Thiruveedhula, Simran Choudhary, Nandu

කතාව ගැන ටිකක්: රඝු කියන්නේ කිසිම වගකීමක් නැතුව ඉන්න සාමාන්‍ය කොල්ලෙක්. හැබැයි එයාට නොහිතපු විදිහට දේශපාලනයටයි, කුල භේද වගේ ප්‍රශ්නවලටයි මැදිවෙන්න වෙනවා. මේ කතාව ඇතුළේ පොඩි පුරාවෘත්ත (Mythological) සම්බන්ධයකුත් යනවා. ඒ කියන්නේ ‘වානර’ වංශයෙන් එන කෙනෙක්, නවීන කාලේ ඉන්න ‘රාවණා’ කෙනෙක් වගේ දුෂ්ටයෙක් එක්ක කරන සටනක් විදිහටත් මේක පෙන්නනවා.

මොකද හිතෙන්නේ? Action එක්ක Drama එකක් බලාපොරොත්තු වෙන අයට මේක හොඳයි. මේකේ දේශපාලනයයි මිත්‍යා කතායි දෙකම එකට කලවම් කරලා ටිකක් වෙනස් විදිහේ කතාවක් ගේන්න උත්සාහ කරලා තියෙනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

One comment

  1. බොහෝම ස්තූතියි උපසිරැසියට සිනෙරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login