Tu Yaa Main (2026) Sinhala Subtitles
Tu Yaa Main (2026) Sinhala Subtitles
7.9
91
66

Tu Yaa Main (2026) Sinhala Subtitles | “ සොබාදහමේ බාධක ” | සිංහල උපසිරැසි සමඟ

(Tu Yaa Main (2026) Sinhala Subtitles) (Tu Yaa Main (2026) Sinhala Subtitle) (Tu Yaa Main (2026) Sinhala Sub)

  • භාෂාව: හින්දි (Hindi)

  • ශානරය: Survival Thriller

  • අධ්‍යක්ෂණය: Bejoy Nambiar

  • ප්‍රධාන රංගනය: Shanaya Kapoor, Adarsh Gourav, Parul Gulati

වර්තමානයේ සමාජ මාධ්‍ය, influencer campaigns සහ content creators ලාගේ ලෝකය ගැන අපි නිතරම කතා වෙනවනේ. මේ ෆිල්ම් එක හැදෙන්නේ අන්න ඒ වගේ විනෝද චාරිකාවක් යන influencers ලා දෙන්නෙක්ගේ ජිවිතේ වටායි. සාමාන්‍යයෙන් ලස්සනට vlogs කරගෙන, photos ගහගෙන යන මේ ගමන, එක පාරටම හිතාගන්න බැරි විදියට ජීවිතය බේරාගැනීමේ දරුණු සටනක් බවට පත් වෙනවා.

දර්ශනීය ජලාශ්‍රිත පරිසරයක (backwaters) ලස්සන විඳින ගමන් ඉන්න මේ දෙන්නට, සොබාදහමේ අභියෝගවලට වගේම නොහිතන විදියේ භයානක විලෝපිකයෙකුට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. Influencers ලා විදියට සමාජ මාධ්‍යවල දකින සුන්දර ජීවිතය පිටුපස, මේ වගේ බිහිසුණු survival තත්ත්වයකදී මිනිස්සු කොහොම හැසිරෙයිද කියන එක මේකෙන් හරිම ත්‍රාසජනක විදියට පෙන්නලා තියෙනවා. කතාව පුරාවටම කුතුහලය පිරුණු, වෙනස්ම අත්දැකීමක් ගන්න පුළුවන් චිත්‍රපටයක් විදියට මේක හඳුන්වන්න පුළුවන්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

One comment

  1. සබ් එකට තෑන්ක්ස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login