The title of the page
Vampire Flower (2014) Complete Season Sinhala Subtitles
Vampire Flower (2014) Complete Season Sinhala Subtitles
5.4

Vampire Flower (2014) Complete Season Sinhala Subtitles | වැම්පයර්වරුන්ගේ ඉරණම් මල |සිංහල උපසිරැසි සමඟ

(Vampire Flower (2014) Complete Season Sinhala Subtitles) හරි එහෙනම් ඔන්න මගේ පළමු කොරියන් උපසිරැසි අත්දැකීම. පොඩි, ලස්සන කතාවක්. කට්ටියම අරන් බලයි කියලා හිතනවා. කමෙන්ටුවකුත් ලියන්න. අපේ අද විශේෂ දවසනේ, ඉතින් ඒ වෙනුවෙන් මේ මං දෙන තුන්වන සීරීස් එක.එක දවසට සීරීස් 3ක්. දිග ලිපියක් නම් නෑ ඔන්න. මේ විශේෂ චිත්‍රපට හා කතා මාලාවන් අපි දවස පුරාම දෙන්නේ අපි www.cineru.lk කියන ඩොමේන් එකට (නමට) මාරුවෙලා අදට අවුරුදු 1ක් නිසයි. ඔයාලා ඒක දැනටමත් දන්නවනේ.

මේ කතාවේ වෙන්නේ; වැම්පයර්ලා වර්ග දෙකක් ඉන්නවා. එක කට්ටියක් නරකයි. අනිත් අය හොඳයි. හොඳ අයට තමන්ගේ බලය සම්පූර්ණ කරගන්න මලක් ඕනේ. හොඳ පිරිසේ නායකයා තාම වැඩිමහලෙක් වෙලත් නෑ. ඉතින් ඒකටත් පූජාවක් තියන්න ඕනේ. මල හොයා ගන්නත් ඕනේ, ඒක හොයන්න යන්නේ හෙන ආතල් කෙල්ලක්. හොඳ ජෝක් ටිකක් තියෙයි. පවුලේ ඔක්කොටම බලන්න පුලුවන් කතාවක්. මේකේ යූටියුබ් වීඩියෝවට සබ් එක ගැලපෙනවා. ඉතින් බානකොට 720p කොලිටියෙන්ම අරන් බලන්න. හරිනේ?

මගේ මේ වේගවත් උපසිරැසි ගමනට මගේ පස්සෙන්ම ඉන්න මගේ මැණික, මගේ ලක්ෂ්මී නෝනවත්, මගේ සදහම් පුතාවත් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම සමිතේ මල්ලි, අපෙන් පොඩි විරාමයක් ගත්ත අංජුවා, මධුවා, අසේන් මලයා, උදය සමන් බොක්ක වගේම “තනිකඩ චානක තිලංක”වත් ආදරෙන් මතක් කරනවා. එහෙනම් ඊලඟට ද එක්ස්පන්ස් කතාවේ එපිඅයකින් හමුවෙමු. බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි! ඔයාලා හැමෝටම.

#විශේෂ සටහන්
මෙහෙම උපසිරැසි කුට්ටියක්ම දෙන්න අපි ලොකු කට්ටක් කනවා. ඒ නිසා පුලුවන් අය, කෙලෙහිගුණයක් තියෙන අය කමෙන්ටුවක් ලියලා යන්න. මොකද, චන්දේ ඉල්ලන, රට කන දේශපාලකයන්ටත් කෙලෙහිගුණ චන්ද දීපු මිනිස්සුන්ට, නිකන් කමෙන්ටුවක් ලියන්න බැරි නෑනේ. කොහොම උනත් සිනෙරූ කියලා වෙබ් අඩවියක් තියෙන්නෙත්, සිංහල උපසිරැසි දෙන දර්ශන හෙට්ටිවත්ත කෙනෙක් ඉන්නෙත් ඔයාලා නිසා. ඒ නිසා අපේ රසික ජනතාවවන හැමෝටම ගොඩක් ස්තූතියි.
Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

31 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි සහෝ, කොරියන් සුපිරියක් ලෑස්තියි එපි 4 ගානේ දෙනවා 🚬

  2. thankyou so much….

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි සහෝ, කොරියන් සුපිරියක් ලෑස්තියි එපි 4 ගානේ දෙනවා 🚬 .

    • Tanks ayya sub ekata 😍😍😍..ayya puluwannam “love in time 2015” drmaa ekata sub dennako episode 9 thiyenne 🙏

  3. වාව් දර්ශන අයිය කොරියන් එකක් දීල..නියමයි ඈ අද විශේෂ දවසෙ ගොඩක් සබ් දුන්නට ස්තූතියි ❤

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි සහෝ, කොරියන් සුපිරියක් ලෑස්තියි එපි 4 ගානේ දෙනවා 🚬 ඔයාලා ගේ හයිය තමයි

      • Tanks ayya sub ekata 😍…ayya puluwannam “love in time 2015” korean drama ekata sub eka denna episode 9 thiyenne 🙏

  4. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Thanks supiri Ela 😍😍

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි සහෝ, කොරියන් සුපිරියක් ලෑස්තියි එපි 4 ගානේ දෙනවා 🚬

  5. Sahan Sulakkhana Subasinghe

    sub ekata thanks saho

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි සහෝ, දිගටම අපි එක්ක ඉන්න

  6. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තූතියි දර්ශන අයියෙ සබ් එකට 🙂❤️…
    ජය වේවා.!! 👊👊👊

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි සහෝ, කොරියන් සුපිරියක් ලෑස්තියි එපි 4 ගානේ දෙනවා 🚬
      අයි ඈම් ගෲට් 🤣

  7. Thank You Bro ❤️

    Complete series දෙන එකට හදපිරු මෙව්වා එක 🙂❤️

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි සහෝ, කොරියන් සුපිරියක් ලෑස්තියි එපි 4 ගානේ දෙනවා 🚬🚭

  8. සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      අනිවා සහෝ ජනවාරි මාසේ ඇතුලත 200 දෙනවා

  9. චානක තිලංක

    අප්පට සිරි මෙන්න දර්ශන සහෝ වෙනස් වෙලා දැන් ඉංග්‍රීසි ෆිල්ම් වලින් කොරියන් ඒවටත් ගියා නේ මරු මරු මේ වෙනසත් පට්ට හොදේ. සබ ගැන නම් ආයේ කියන්න මොනවද තියෙන්නේ නියමයි ඈ පට්ට සුපිරියි හොදේ. 👍👍👍👍👍👍👏👏👏👏👏👏🙌🙌🙌🙌🙌🙌👊👊👊👊🔥🔥🔥🔥🔥

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      🤣🤣🤣🤣🤣🤣🤣🤣 ස්තූතියි මචෝ

  10. patta oyala karana deta prathipala labei saho, all the best. Korean tv Siris wadi pura denna

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      වැෆිපුර නම් දෙන්න වෙන්නේ නෑ සහෝ මට. ඒත් මං දෙන්නම් සුපිරි කොරියන් කතාවක් 🚬🚬🚬

  11. නදුන් මදුරංග

    Elm❤️

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි සහෝ🚬🚬

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      බොහොම ස්තූතියි සහෝ 🚬

  12. Thank you❤ පරණ ලස්සන කොරියන් කතා තියෙනවා. ඒවාටත් පුලුවන් නම් sub දෙන්න බලන්න. Korean drama වලට sinhala sub දෙනවාට විශේෂයෙන්ම ස්තූති.

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි චමී 🚬

  13. Lawless lawyer සිංහල සබ් ටිකත් සම්පූර්ණ කරන්නකෝ please 🙏

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      හරි මං අපේ ඇඩ්මින් එකෙන් අහලා වැඩේ කරලා දෙන්නම් සහෝ 🚬

  14. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login