Undisputed III: Redemption (2010) Sinhala Subtitles
Undisputed III: Redemption (2010) Sinhala Subtitles
7.3
75

Undisputed III: Redemption (2010) Sinhala Subtitles | “ බොයිකා ” | සිංහල උපසිරැසි සමඟ

 (Undisputed III: Redemption (2010) Sinhala Subtitles) (Undisputed III: Redemption (2010) Sinhala Subtitle) (Undisputed III: Redemption (2010) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

ගොඩක් දෙනෙක් ආසාවෙන් බලපු 2010 වසරේ නිකුත් වුන Undisputed III: Redemption චිත්‍රපටයටයි මේ උපසිරැසියක් අරන් ආවේ.. මේක martial arts action චිත්‍රපටයක්..

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Isaac Florentine විසින්.. Scott Adkins, Mykel Shannon Jenkins, Mark Ivanir සහ Hristo Shopov ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙනවා..

මේක 2007 වසරේ නිකුත් වූ Undisputed II: Last Man Standing චිත්‍රපටයේ ඊලග කොටස.. ඒක බලලම මේක බැලුවොත් ගොඩක් හොදයි ❤️

ඇක්ෂන් ෆිල්ම් වලට ආස අයට නම් සුපිරියක් ❤️

බොයිකා කියන චරිතය වටා තමයි මුළු කතාවම දුවන්නෙ.. හිරගෙදර ඇතුලේ තියෙන තරගාවලියක් ගැන තමයි ෆිලුම යන්නේ..මේ හිරගෙදර ඉන්නේ ලෝකේ වටෙන්ම අරන් ආපු සුපිරි ශුරයෝ ටිකක්.. බොයිකට හැප්පෙන්න වෙන්නෙ මෙයාලත් එක්ක.. ඉතින් ඒ අස්සේ හිරගෙදර පාලකයාත් වෙනම ගේමක් ගහනවා.. තරග වලින් පරදින කිසිම කෙනෙක්ට හිරගෙදරින් එලියට යන්න වෙන්නෙ නම් නෑ 🥲 මරණය තමයි එයාලට අත්වෙන්නේ.. බොයිකාට මේකෙදි මොනවා වෙයිද?

කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් සුපිරි ඇක්ෂන් ෆිලුමක්..

හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

2 comments

  1. Meka play wennane

  2. සබ්එකට ස්තූතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login