The Rip (2026) Sinhala Subtitles
The Rip (2026) Sinhala Subtitles
89

The Rip (2026) Sinhala Subtitles | “ සල්ලි මල්ල ” | සිංහල උපසිරැසි සමඟ

(The Rip (2026) Sinhala Subtitles) (The Rip (2026) Sinhala Subtitle) (The Rip (2026) Sinhala Sub)

කොහොමද ඉතින් යාලුවනේ! ඔන්න අද අරගෙන ආවේ හොලිවුඩයේ සුපිරිම යාළුවෝ දෙන්නෙක් වගේම, දැවැන්ත නළුවෝ දෙන්නෙක් ආයෙමත් එකතු වුණු පට්ටම Crime Thriller ෆිල්ම් එකක්. නම දැක්කම දන්න අය දන්නවා ඇති, මේක Matt Damon සහ Ben Affleck එකට රඟපාන Netflixලගේ අලුත්ම වැඩේ.

කතාව ගැන කියනවා නම්, මේක ගලාගෙන යන්නේ මයාමි (Miami) පොලිසියේ ප්‍රභූ නිලධාරීන් කණ්ඩායමක් වටා. නීතිය රකිනවා කියලා හිතාගෙන හිටියට, අතහැර දාලා ගිය ගෙදරක තිබිලා ඩොලර් මිලියන ගණනක මුදල් තොගයක් හම්බවුණාම කාටද සල්ලි එපා කියන්නේ? හැබැයි මේ සල්ලිත් එක්ක එන්නේ ලොකු ශාපයක්. මේ මුදල් තොගය නිසා කණ්ඩායම ඇතුළේ තියෙන විශ්වාසය බිඳ වැටෙන හැටි, බොරුව සහ වංචාව මැද්දේ තමන්ගේ ජීවිත බේරගන්න කරන දරුණු සටන තමයි මේ ෆිල්ම් එක පුරාවටම තියෙන්නේ.

අපි කවුරුත් ආදරේ කරන Matt Damon සහ Ben Affleck මේකේ ප්‍රධාන චරිත වලට පණ පොවනවා වගේම, මේක නිෂ්පාදනය කරන්නත් දායක වෙලා තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ “The Grey”, “Smokin’ Aces” වගේ සුපිරි ෆිල්ම් හදපු Joe Carnahan විසින්. ඒ කියන්නේ ඉතින් ඇක්ෂන් සහ ත්‍රාසය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ.

හරි එහෙනම් මෙතන ඉඳන් ඔයාට බාරයි.. හොලිවුඩයේ මේ දැවැන්ත එකමුතුව සහ කුතුහලය පිරුණු කතාව රසවිඳින්න කියලා මතක් කරන ගමන්, ආයෙත් දවසක අලුත්ම අලුත් කතාවකින් හම්බවෙනකන් ඔයාලට සුභ දවසක් ජය වේවා!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ප්‍රබුද්ධ දර්ශන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ප්‍රබුද්ධ දර්ශන

November 25, 2025


11
Total Subtitles

3 comments

  1. තෑන්ක්ස් මචං සබට

  2. thanks …………………

  3. Dulaj
    Cineru_users

    How can we play or download it?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login