The title of the page
Under the Queen's Umbrella E15-E16 Sinhala Subtitle
Under the Queen’s Umbrella (2022) E15-E16 Sinhala Subtitles
9.1
96

Under the Queen’s Umbrella (2022) E15-E16 Sinhala Subtitles | “සැමට සාධාරණය ඉටු වීම…” | සිංහල උපසිරැසි සමඟ

Native Title: 슈룹
Also Known As: Shuroop , Syurub , Umbrella , The Queen’s Umbrella
Director: Kim Hyung Shik
Screenwriter: Park Ba Ra
Genres: Historical, Comedy, Drama, Political
Country: South Korea
Type: Drama
Episodes: 16|
Aired: Oct 15, 2022 – Dec 4, 2022
Aired On: Saturday, Sunday
Original Network: Netflix tvN
Duration: 1 hr. 10 min.
Content Rating: 15+ – Teens 15 or older 

 

Queen's Umbrella subtitles

 

Under The Queen’s Umbrella නමැති දකුණු කොරියානු ඓතිහාසික ටෙලිකතා මාලාව tvN හා Netflix හරහා 2022 ඔක්තෝම්බර් මට 15 වන දින සිට සෙනසුරාදා හා ඉරිදා විකාශනය වේ. මෙම ටෙලි කතාමාලාව තල දිව යන්නේ රජ පවුලට හිසරදයක් වන කුමාරවරුන් සහ ඔවුන්ගෙ මව වන ජෝසන් රාජ්‍ය වංශයේ රැජිණ, තම දරුවන් වෙනුවෙන් සටන් කරන ආකාරය පිළිබඳවයි. 
මෙම කතාමාලාවේ ප්‍රධාන චරිත ලෙස Kim Hye Soo, Kim Hae Sook, Choi Won Young, Kim Eui Sung, Moon Sang Min, Ok Ja Yeon, Chani සහ Bae In Hyuk අය සුප්‍රසිද්ධ නළු නිළියන් මෙයට රංඟනයෙන් දායක වෙයි
Queen's Umbrella Sinhala sub

මේ කතාමාලාවට සිංහල උපසිරැසි ගෙනාපු මම

හංන හෙට්ටිආරච්චි 
Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හංසන හෙට්ටිආරච්චි සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හංසන හෙට්ටිආරච්චි

January 6, 2021


150
Total Subtitles

10 comments

  1. Thank u awasana wenakamma sub dunnata…
    Extraordinary Attorney Woo ekatath sub dila iwara karamu….

  2. Thanks for the subtitles and best wishes to another series

  3. Thank u attatama oyala nisa thama apita stress eke inna velavata drama ekk movie ekk balala sanasenna puluwan now we are breaking up ekayath sub demu Epi 3n passe sub nani thama 😓😓💖💔

  4. thank you me wage lassanama drama ekakata sub dunnata.!

  5. thanks digatama sub dunnata bro!!!1

    puluwan widihata Extraordinary Attorney Woo sub tika demukoo

  6. Chethu
    Cineru_users

    Thank you මේ ලස්සන්අ drama එකට සබ් අරන් අව්ට..

  7. ගොඩාක් ස්තූතියි උපසිරැසි මාලාවටම. හැම එකකටම comment නොදැම්මාට, ඔක්කෝම ආසාවෙන් බැලුවා. උපසිරැසියත් හොඳට කරලා තියෙනවා. ලස්සනයි.

    තව මේ වගේ ලස්සන කතා මාලාවන් හොයලා උපසිරැසි හදන්න…. ආයෙත්, ගොඩාක් ස්තූතියි.

  8. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  9. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login