The title of the page
Under the Queen’s Umbrella (2022) E13-E14 Sinhala Subtitles
Under the Queen’s Umbrella (2022) E13-E14 Sinhala Subtitles
9.1
96

Under the Queen’s Umbrella (2022) E13-E14 Sinhala Subtitles | “නව ඔටුන්න හිමි කුමාරයා තෝරාගැනීමේ තරඟය…” | සිංහල උපසිරැසි සමඟ

Native Title: 슈룹
Also Known As: Shuroop , Syurub , Umbrella , The Queen’s Umbrella
Director: Kim Hyung Shik
Screenwriter: Park Ba Ra
Genres: Historical, Comedy, Drama, Political
Country: South Korea
Type: Drama
Episodes: 16|
Aired: Oct 15, 2022 – Dec 4, 2022
Aired On: Saturday, Sunday
Original Network: Netflix tvN
Duration: 1 hr. 10 min.
Content Rating: 15+ – Teens 15 or older 

 

Queen's Umbrella subtitles

 

Under The Queen’s Umbrella නමැති දකුණු කොරියානු ඓතිහාසික ටෙලිකතා මාලාව tvN හා Netflix හරහා 2022 ඔක්තෝම්බර් මට 15 වන දින සිට සෙනසුරාදා හා ඉරිදා විකාශනය වේ. මෙම ටෙලි කතාමාලාව තල දිව යන්නේ රජ පවුලට හිසරදයක් වන කුමාරවරුන් සහ ඔවුන්ගෙ මව වන ජෝසන් රාජ්‍ය වංශයේ රැජිණ, තම දරුවන් වෙනුවෙන් සටන් කරන ආකාරය පිළිබඳවයි. 
මෙම කතාමාලාවේ ප්‍රධාන චරිත ලෙස Kim Hye Soo, Kim Hae Sook, Choi Won Young, Kim Eui Sung, Moon Sang Min, Ok Ja Yeon, Chani සහ Bae In Hyuk අය සුප්‍රසිද්ධ නළු නිළියන් මෙයට රංඟනයෙන් දායක වෙයි
Queen's Umbrella Sinhala sub

මේ කතාමාලාවට සිංහල උපසිරැසි ගෙනාපු මම

හංන හෙට්ටිආරච්චි 
Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හංසන හෙට්ටිආරච්චි සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හංසන හෙට්ටිආරච්චි

January 6, 2021


150
Total Subtitles

10 comments

  1. Sub ekata thanks ithuru dekath ikmanin demu

  2. thankyou 😀

  3. ela…thanks….

  4. ilaga episode tikath ikmanata dannkoooo

  5. ඉතුරු ට්ක දෙන්නැද්ද බන්

  6. මේ කතාව නම් නියමයි. උපසිරැසියත් හොඳටම තියෙනවා. ඉතුරු දෙකත් ඉක්මනින් දෙන්න. බලාගෙන ඉන්නේ…

  7. Ithuru deka dennadda bn

  8. Chethu
    Cineru_users

    අනේ ඉතුරු දෙකත් ඉක්මනට දෙන්නකෝ

  9. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  10. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login