The title of the page
Under the Queen's Umbrella 2022 E05-E06 Sinhala Sub
9.1
96

Under the Queen’s Umbrella (2022) E05-E06 Sinhala Subtitles | “ඔටුන්න හිමි කුමරුගේ වියෝව….” | සිංහල උපසිරැසි සමඟ

Native Title: 슈룹
Also Known As: Shuroop , Syurub , Umbrella , The Queen’s Umbrella
Director: Kim Hyung Shik
Screenwriter: Park Ba Ra
Genres: Historical, Comedy, Drama, Political
Country: South Korea
Type: Drama
Episodes: 16|
Aired: Oct 15, 2022 – Dec 4, 2022
Aired On: Saturday, Sunday
Original Network: Netflix tvN
Duration: 1 hr. 10 min.
Content Rating: 15+ – Teens 15 or older 

 

Queen's Umbrella subtitles

 

Under The Queen’s Umbrella නමැති දකුණු කොරියානු ඓතිහාසික ටෙලිකතා මාලාව tvN හා Netflix හරහා 2022 ඔක්තෝම්බර් මට 15 වන දින සිට සෙනසුරාදා හා ඉරිදා විකාශනය වේ. මෙම ටෙලි කතාමාලාව තල දිව යන්නේ රජ පවුලට හිසරදයක් වන කුමාරවරුන් සහ ඔවුන්ගෙ මව වන ජෝසන් රාජ්‍ය වංශයේ රැජිණ, තම දරුවන් වෙනුවෙන් සටන් කරන ආකාරය පිළිබඳවයි. 
මෙම කතාමාලාවේ ප්‍රධාන චරිත ලෙස Kim Hye Soo, Kim Hae Sook, Choi Won Young, Kim Eui Sung, Moon Sang Min, Ok Ja Yeon, Chani සහ Bae In Hyuk අය සුප්‍රසිද්ධ නළු නිළියන් මෙයට රංඟනයෙන් දායක වෙයි
Queen's Umbrella Sinhala sub

මේ කතාමාලාවට සිංහල උපසිරැසි ගෙනාපු මම

හංන හෙට්ටිආරච්චි 
Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හංසන හෙට්ටිආරච්චි සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හංසන හෙට්ටිආරච්චි

January 6, 2021


150
Total Subtitles

One comment

  1. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login