The title of the page
Uncharted Sinhala Subtitle
Uncharted Sinhala Subtitle
6.6
40
89

Uncharted (2022) Sinhala Subtitles | “මැගලන්ගේ රත්තරන්” | සිංහල උපසිරැසි සමඟ

(Uncharted (2022) Sinhala Subtitles) (Uncharted (2022) Sinhala Subtitle) (Uncharted Sinhala Subtitle) (Uncharted 2022 Sinhala Sub)

කොහොමද යාළුවනේ..ඔයාලට ඔන්න අද මං උණු උණුවෙන් අරගෙන අවේ මේ අවුරුද්දේ රිලීස් වුණ තවත් හයිප් ෆිල්ම් එකක්..ඒ තමයි Action/Adventure කැටගරියට අයත්වෙන Uncharted (2022).ඒ වගේම කියන්න ඕන කල්තියා නිකුත්වුණ කැම් කොපියට කාලරාමු හදලා සබ් එක කරගෙන තියාගත්ත නිසා තමයි මේ තරම් ඉක්මනට ඔයාලට සබ් එක ගේන්න පුලුවන් වුණේ..

ෆිල්ම් එක රිලීස් වෙන්නේ Columbia Pictures සහ Sony Pictures හරහා. පෙබරවාරි 18 වෙනිදා තමයි ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භවුණේ..ප්‍රධාන චරිත වලට පණපොවන්නේ නේතන් ඩ්‍රේක් විදිහට Tom Holland සහ වික්ටර් සුලිවන් විදිහට Mark Wahlberg..

         

ෆිල්ම් එක නිෂ්පාදනය කරන්නේ Uncharted නමින්ම නිකුත්වුණ වීඩියෝ ක්‍රීඩාව පාදක කරගෙන.

අපි දැන් පොඩ්ඩක් කතාව බලමු,

කතාවේ ප්‍රධාන චරිතය වෙන නේතන්ට අයියා කෙනෙක් ඉන්නවා. දෙන්නම හැදෙන්නේ සිස්ටර් කෙනෙක් ළඟ. දෙන්නටම පරණ නිධාන ගැන පොඩි ආසාවක් තියෙනවා. ඒ වගේම එයාලගේ දෙමාපියෝ කියපු විදිහට එයාලා පැවතගෙන එන්නේ මුහුදු මංකොල්ලකාර පරම්පරාවකින්. මේ දෙන්නගේ ආසම දේ තමා මැගලන් කියන නාවිකයා අතීතයේ හංඟපු රත්තරන් තොගයක් හොයාගන්න එක..කොහොමහරි මේකට සම්බන්ධ සිතියම හොරෙන් කෞතුකාගාරයෙන් ගන්න ගියාට පස්සේ ආරක්ෂකයොන්ට අහුවෙනවා. ඊටපස්සේ ඩ්‍රේක්ගේ අයියාව වෙන තැනකට යවන්න සිස්ටර් තීරණය කරනවා. මේකට අකැමතිවෙන ඩ්‍රේක්ගේ අයියා එතනින් පැනලා යනවා.

දැන් ඩ්‍රේක්ගේ තරුණ වයසින් ෆිල්ම් එක පටන්ගන්නවා. ඩ්‍රේක් වැඩ කරන්නේ බාර් එකක. කාටකාරයෙක් වෙන ඩ්‍රේක් මිනිස්සුන්ව කතාවට අල්ලගෙන නොදැනෙන්න දේවල් හොරකම් කරනවා. මෙතනදී එක මනුස්සයෙක් මේ හොරකම දැකලා ඒ ගැන ඩ්‍රේක්ගෙන් අහනවා. අහලා කියනවා අලුත් වැඩක් තියේ ඒකට මට තව අය ඕන එන්න කියලා. මේ තමයි වික්ටර්..මුලින් ඩ්‍රෙක් මේකට අකැමති වුණත් අන්තිමට කැමතිවෙන්න වෙනවා. කණ්ඩායමට ක්ලෝයි කියලා කෙල්ලෙකුත් සෙට් වෙනවා. හැබැයි කපටි කෙල්ලෙක්. ප්‍රධාන තරඟකාරයෝ වෙන්නේ සෙන්තියාගෝ මොන්කාඩා සහ බ්‍රැඩොක් කියන දාමරික කෙල්ල..මේ සෙල්ලමේදී කිසිම කෙනෙක්ව දශමයක්වත් විස්වාස කරන්න බැහැ කියලා ඔයාලට ෆිල්ම් එක බලද්දී තේරෙයි..

Uncharted Video Game Vs Uncharted Movie 

මීට වඩා කතාව කියන්න මං කැමති නැහැ මොකද ඒක ඔයාලගේ රසවින්දනයට බාධාවක්. ඔයාලම අරන් බලන්නකෝ. හැබැයි මතක් කරලා පහළින් කමෙන්ට් එකක් දාගෙන යන්න මොකද ඒක තමා අපිට ලැබෙන එකම සතුට..

එහෙනම් ආයෙම අලුත් සබකින් හමුවෙමු. ඔයාලට ජයවේවා!!

..උපසිරසිකරණයේ නවමු රැල්ල සිනෙරූ..

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


111
Total Subtitles

46 comments

  1. බොහොම ස්තුතියි නියම වැඩක් .

  2. Kantha_(DLA)
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Request:
    Ambulance (2022)
    9 Bullets (2022)

  3. Ambulance 2022 sub one

  4. Film eka na ne

  5. Sub akata thnkzzz…vidieo akakuth upload karnnko

  6. Thank you brother …… Jaya weva…💪💪👍👍

  7. නියමයි 👍👍👍

  8. Ambulance (2022) sub denko

  9. Tharindu Jeewantha

    බොහොම ස්තුතියි! ඉක්මනට උපසිරස දුන්නට.

  10. සබ් එකට ස්තූතියි බොක්ක..🙂

  11. Sub ekta thnx ❤️

  12. සබට තෑන්ක්ස් සගෝ..🧡

  13. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  14. Ambulance එකේත් sub දෙන්න ඉක්මනට

  15. Patta🔥 Thank You Saho❤️

  16. අඩෝ ගොඩක් ස්තූතියි බන්

  17. prageeth chamalka

    වැඩේ සුපීරී ඈ … ගොඩක් ස්තූතියි

  18. Thanks Bokka. ජයෙන් ජය!

  19. Ambulance සබ් එකත් ඕන ඒකත් hype තමා

  20. wenada vageema cineru thama hodhatama kale 😂. Ambulance 2022 sub ekath one bokkala

  21. Thank You brother. අනිත් සිංහල උපසිරස වෙබ් අඩවි සියල්ලම පහු කරල සිනෙරු ලොකු ගමනක් යනව. ජයවේවා.

  22. Thanks bro

  23. Sampath udayanga

    Thamk uou bro…

  24. Thanks bluRay ekata

  25. Kavindu Nethmina
    Cineru_users

    Sub ekata thanks bro 💪

  26. supiriyak bro thank sube ekata jayawewa,

  27. Lakshan aravinda

    Thanks aiye

  28. Thnx bro 🙂❤️

  29. Thanks … Ambulance (2022) sub onaa..

  30. RRR movie eka May 1 enawa neda

  31. chamith madhushka

    sub ekata tnx bro….
    Ambulance (2022) one

  32. Thanks for the sub!!!!!

  33. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  34. Thank You bro

  35. ambulance 2022 eke sub dennako

  36. Akash Meedum
    Cineru_users

    වැඩ නෑනෙ..watch online දුන්නට ප්ලේ වෙන්නෑනෙ..

  37. Tnx sago ❤️

  38. Thilinda Randeera

    ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න

  39. great job…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login