The title of the page
Manmadha Leelai (2021) Sinhala Subtitles
Manmadha Leelai (2021) Sinhala Subtitles
6.4

Manmadha Leelai (2022) Sinhala Subtitles | “ඉවසපන් පපුව! ඉවසපන්..!” | සිංහල උපසිරැසි සමඟ (18+)

(Manmadha Leelai (2022) Sinhala Subtitles) (Manmadha Leelai (2022) Sinhala Sub)

ඔන්න ඊයේ එලියට ආපු අලුත් ෆිල්ම් එකක් අපේ සෙට් එකට බලන්න අරගෙන ආවා.. මේකේ ප්‍රධාන චරිතේ කරන්නේ අශෝක් සෙල්වන්, එයා එක්ක මේ ෆිල්ම් එකේ ඉන්නවා.. සම්යුක්තා හෙඩ්ජේ, සමෘති වෙන්කට්, රියා සුමන්, තව ඉන්නවා ඉතින් දන්න කියන අය.. ආ එතකොට මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරයා.. වෙන්කට් ප්‍රභූ.. එයා ගැන ඉතින් අමුතුවෙන් විස්තර කියන්න ඕනේ නැහැනේ, දෙමළ ෆිල්ම් බලන අය දන්නවනේ එයා ගැන.. මේක 18+ හරිද.. තනියම බලන එක වඩාත් හොඳයි..

එහෙනම් කතාව පැත්තට යමු නේද ?
සත්‍යා කියන්නේ ලොකු ව්‍යාපාරයක් කරගෙන ශේප් එකේ ඉන්න කොල්ලෙක්, ඒත් පට්ට මනමාලයා.. ( අහිංසක කොල්ලා හැබැයි ) ඉතින් එයා තරුණ කාලෙයි වර්තමානයෙයි කරපු පොඩි ලව් සීන් දෙකක් තමයි මේ කතාවේ තියෙන්නේ.. හැබැයි ඒවා ඔක්කොම ” කල්ල කාදල් ”  ( අනියම් ඇසුරු ) ඉතින් සත්‍යා බැඳලා ඉන්න කොල්ලෙක්.. මේ දෙවනි ලව් සීන් එක එද්දි.. ඒ දෙවනි ලව් සීන් එක වෙන්නේ එයාගේ ෆයිෆ් ගමේ ගියාම වැස්ස වෙලාවක පාර වැරදිලා කෙල්ලෙක් එනවා.. ( ඊට පස්සේ අමුකු ඩුමුකු අමාල් ඩුමාල් එකක් වෙනවා ඉතින් ) හැබැයි මේ හොර ලව් සීන් නිසා පට්ට කරදර ගොඩකට අපේ අහිංසක සත්‍යාට මුහුණ දෙන්න වෙනවා.. 
මේ පට්ට කෙටියෙන් කිව්වේ.. මේක පට්ට ආතල් හැබැයි.. කාලෙකින් ආසාවෙන් ෆිල්ම් එකක් කරේ.. ( නොහිතන අවසානයක් තියෙන්නෙත් )
එහෙනම් කස්ටිය බලන්න මම ගියා..
යන්න කලින් කියන්න ඕනේ..
අපි රහත් වෙලා නැහැ අපේ හාමුදුරුවනේ..
දැන් සැපද……?????? 😂😂😂
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


101
Total Subtitles

11 comments

  1. Ambulance 2022 ekat sub one

  2. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  3. Pattaaaaaaaaaaaaaaaaa

  4. Kantha_(DLA)
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  5. Gammak sago thanx 🔥❤

  6. එච්. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    ඕයි ඕයි නාරා සහෝ, ඔහේව උස්සයි ඔහොම ලිපි ගැහුවොත් නම්. කොහොම උනත් සතුටුයි. උඹ පට්ට වේගෙකින් සබ් දෙනවා. සුභපැතුම් භොක්ක

  7. Secret N ( නාරා )
    Cineru Family Member

    එච්. දර්ශන හෙට්ටිවත්ත සහෝ 😂😂😂 ඒ වචන දෙක ෆිල්ම් එකට ගැලපෙනවා අපේ හාමුදුරුවනේ.. 😂😂😂

  8. Secret N ( නාරා )
    Cineru Family Member

    කමෙන්ට් කරපු හැමෝටම තෑන්ක්ස් ආදරෙයි! ❤❤❤❤

  9. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..dd

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login