The title of the page
Ullasam (2022) Sinhala Subtitles
Ullasam (2022) Sinhala Subtitles
5
83

Ullasam (2022) Sinhala Subtitles | “ලස්සන ආදර කතාවක්” | සිංහල උපසිරැසි සමඟ

(Ullasam (2022) Sinhala Subtitles) (Ullasam (2022) Sinhala Sub)

සුභ දවසක් වේවා හැමෝටම! අද ඔයාලත් එක්ක එකතු වෙන්නෙ 2022 ජූලී මාසයේ නිකුත් උන සුන්දර මාලයාලම් චිත්‍රපටියකින්. Jeevan Jojo නිර්මාණය කරන ලද Ullasam සිනමා පටය සදහා IMDB 4.9/10 අගයක් ලැබිලා තියෙනවා.ඒ වගේම රංගනයෙන් pavithra Lakshmi,Shane Nigam ප්‍රධාන චරිත විදිහට දායකත්වය ලබා දීලා තියෙනවා.

කතාව පැත්තට හැරෙමු.

“වරහනක් තුළ ලියා ඇති වචන, ඡේදයට සම්බන්ධයක් නෑ නේද? ව්‍යාකරණමය වශයෙන්, නෑ! “
“ඒත් ඒකේ අර්ථය…අපේ ජීවිතය පවා වෙනස් කරන්න පුලුවන්”

“හැරී” කියන්නෙ හැම වෙලාවකම සතුටින් ජීවත් වෙන චරිතයක්, වැඩි බාලාපොරොත්තු නැති ජීවිතය උපරිමයෙන් විදින කෙනෙක්. ඒත් අහම්බෙන් හම්බවෙන කෙනෙක් හින්දා හැරීගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා ඒ “නිමා” නිසා… හැරී නිමාගේ ආදරය නොලැබෙන බව දැනගෙනත් “නිමා” මුලු ජීවිතයම කරගන්නවා. ඉතිං ලස්සන ආදර කතාවක් හැමෝටම බලන්න කියළා ආරාධනා කරනවා.

ඇත්තටම අහම්බෙන් ජිවිතයට එන ආදර කතා එකතු වෙන්නෙ කලාතුරකින්….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලහිරු සහා තුෂාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලහිරු සහා තුෂාර

November 22, 2022


28
Total Subtitles

4 comments

  1. බොහොම ස්තුතියි

  2. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    චිත්‍රපටයක , ටෙලි සිතුවමක 
    උපරිම රසස්වාදය අප හට ලබා දීම සඳහා
    ඔබ ඇතුලු සියලුම  සොයුරු සොයුරියන්
    මේ කරන්නාවූ අමිල මෙහෙවර වෙනූවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!!
    ඔබටත් , ඔබ පවුලේ සැමටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි …!!

  4. ❤️🧡 Thank You

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login