The title of the page
Driver Jamuna (2022) Sinhala Subtitles
Driver Jamuna (2022) Sinhala Subtitles
6.9

Driver Jamuna (2022) Sinhala Subtitles | “මරණයේ ගමන” | සිංහල උපසිරැසි සමඟ

(Driver Jamuna (2022) Sinhala Subtitles) (Driver Jamuna (2022) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම.. ඔන්න තවත් සුපිරිම සුපිරි ෆිලුමක් අරන් ආව… වැඩේ බාරදුන්නේ සමිත අයියා..ඔහුට ස්තුතියි..😇 මුලින්ම හැමෝටම කියන්නම්, අනිවාර්යෙන් බලන්න මේ ෆිල්ම් එක ඒ තරම් පට්ට 🥺♥️😘

යමුකෝ ෆිලුමේ විස්තර ටිකක් බලන්න 🤟

2022 දෙසැම්බර් 30 රිලීස් උන මේ සුපිරිම tamil ෆිල්ම් එක අයත් වෙන්නෙ Crime/Thriller කියන Category එකට..ගොඩ වෙලාවකුත් නෑ පැයයි මිනිත්තු 43 තියෙන්නේ.. 😘♥️

මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ P. Kinslin කියන අධ්‍යක්ෂකවරයා විසින්..ප්‍රධාන චරිතය සදහා Aishwarya Rajesh විසින් තමයි දායක වෙලා තියෙන්නේ…

උප ප්‍රධාන චරිත සදහා Aadukalam Naren, Kavitha Bharathi, Abhishek Kumar, Ilaya Pandi යන නළු නිලියන් දායක වෙලා තියෙනවා..

හැමෝටම මිස් කරගන්නේ නැතුව බලන්න කියල ආරාධනා කරනවා.. මොකද මරු ෆිල්ම් එකක් ✊️🔥

විස්තරේ පොඩ්ඩක් කියන්නම්..

ජමුනා(Aishwarya) තමයි අපේ කතා නායිකාව.. එයාගෙ තාත්තා ඩ්‍රයිවර් කෙනෙක්..අම්මට සනීප නෑ… බොහොම අමාරුවෙන් ජිවත් වෙන්න දගලන කෙල්ලෙක්..එකපාරටම තාත්තා හදිස්සියේම නැති වෙනවා.. තාත්තා මැරුණට පස්සේ තාත්තාගේ වාහනේ අරන් ජමුනා හයර් කරනවා.. ඔහොම ඉන්නකොට.. කුලියට මිනී මරණ කුලී හේවායෝ වගයක්, මිනී මැරුමකට මෙයාගේ වාහනෙන් යනවා.. මෙයා කිසිම දෙයක් දන්නේ නෑ.. මෙයා එයාලව එක්කන් යනවා.. ඔහොම යනකොට තමයි හොද හොද සිද්දි මගදී වෙන්නෙ.. මං ඔය කිව්වේ නිකන් සාමන්‍ය පසුබිම් කතාව විතරයි.. ටික ටික බලද්දී සෑහෙන්න සංකීර්ණ වෙනවා.. ඇතුලෙන් තියෙන්නේ පිටින් පෙන්නන සාමාන්‍ය කතාව නෙවෙයි කියලා මතක තියාගෙනම බලන්න 😈❤️

හැමෝටම මේ සුපිරි ෆිල්ම් එක බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා 😘♥️

තවත් ෆිල්ම් එකක් අරන් ඉක්මනින් එන්නම්.. හැමෝටම බුදුසරණයි! ජේසු පිහිටයි!

අලුත්ම ෆිල්ම්ස් බලන්න, Cineru එක්කම ඉන්න 😉🤍

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


104
Total Subtitles

4 comments

  1. Pattaaaaaaaaa

  2. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    චිත්‍රපටයක , ටෙලි සිතුවමක 
    උපරිම රසස්වාදය අප හට ලබා දීම සඳහා
    ඔබ ඇතුලු සියලුම  සොයුරු සොයුරියන්
    මේ කරන්නාවූ අමිල මෙහෙවර වෙනූවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!!
    ඔබටත් , ඔබ පවුලේ සැමටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි …!!

  4. ස්තූතියි උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login