Tron: Ares (2025) Sinhala Subtitles
Tron: Ares (2025) Sinhala Subtitles
6.5

Tron: Ares (2025) Sinhala Subtitles | “ඒරිස්ගේ දරුණු මෙහෙයුම” | සිංහල උපසිරැසි සමඟ

(Tron: Ares (2025) Sinhala Subtitles) (Tron: Ares (2025) Sinhala Sub) (Tron: Ares Sinhala Subtitles) (Tron: Ares Sinhala Sub)

කොහොමද යාලුවනේ කාලෙකින් නේද මං අද ඔයාලට අරන් එන්නේ 2025 ආපු අලුත් චිත්‍රපටයක් මේ චිත්‍රපටය දුන්නට සමිතේ අයියාටයි සුපුන් අයියටයි මං ස්තූති කරනවා ඒ තමයි

Tron Ares

Imdb අගය-6.5/10k
අධ්‍යක්ෂණය-Joachim roning

[Jared leto-ඒරිස් ලෙසද,Greta lee-ඊව් ලෙසද,Jeff bridges-කෙවින් ෆලින් ලෙසද,Evan Peters-ජූලියන් ඩිලින්ජර් ලෙසද,Jodie turner-smith-ඇතීනා ලෙස රංගනයෙන් දායක වෙනවා]

කතාව ගැන- හැමෝම දන්නවා ඇතිනේ Tron කිව්වම Sci-fi වගේම fantasy පැත්තෙන් කොච්චර සුපිරියක්ද කියලා ඉතින් මේ මුලු කතාවම ගෙතිලා තියෙන්නේ ares කියන ප්‍රොග්‍රෑම් එක වටේ ඉතින් ඒරිස් ව ජාලයෙන් අරන් එනවා සැබෑ ලෝකයට නිකන් නෙවෙයි එක දෙයක් වෙනුවෙන් ඉතින් මේ ඒරිස් ට දෙන මෙහෙයුම තමයි එන්කොම් කම්පැනියේ ලොක්කා වෙන ඊව් කිම් ව ජූලියන් ගාවට අරන් එන එක ඉතින් මේක අපේ ඒරිස්ට කරගන්න පුලුවන් වෙයිද කියලා දැනගන්න මේක බලන්නම වෙනවා!!!

tron චිත්‍රපටමාලාව ගැන කතාකලොත්

Tron පලවෙනි චිත්‍රපටය 1982දී නිකුත් වෙනවා

Tron Leagacy චිත්‍රපටය 2010 දී නිකුත් වෙනවා

ඉතින් ඔය ඔක්කොටම පස්සේ තමයි 2025දි Tron Ares චිත්‍රපටය නිකුත් වෙන්නේ

එහෙනම් ඉතින් පරිස්සමෙන් ඉන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා
ජයවේවා!!

!!උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්මිර දසිඳු

November 29, 2023


86
Total Subtitles

3 comments

  1. Buddhika laKMal
    Cineru_users

    මේකට සබ් දුන්නට තෑන්ක්ස් මචෝ

  2. Era Boy
    Cineru Family Member

    මරු මරු ❤️😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login