Thamma (2025) Sinhala Subtitles
Thamma (2025) Sinhala Subtitles
6.4
40
84

Thamma (2025) Sinhala Subtitles | “ නායකයා ” | සිංහල උපසිරැසි සමඟ

(Thamma (2025) Sinhala Subtitles) (Thamma (2025) Sinhala Subtitle) (Thamma (2025) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ නිකුත් කරන ළද Thamma (අර්ථය: “නායකයා”) කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කරන romantic comedy horror චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Aditya Sarpotdar විසින්. Dinesh Vijan සහ Amar Kaushik විසින් නිෂ්පාදනය කර තිබෙනවා.

ඉතින් Maddock Horror Comedy Universe එකේ පස්වෙනි ෆිල්ම් එක තමයි මේක.

ඔයාලා මීට කලින් ෆිල්ම් බලලා නැත්නම් කතාව හොදටම තේරුම්ගන්නනම් ටිකක් අමාරු වෙන්න පුළුවන්.

Ayushmann Khurrana, Rashmika Mandanna, Nawazuddin Siddiqui සහ Paresh Rawal ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන මම වැඩිය මොනවත් කියන්න යන්නෙ නෑ, ස්පොයිල් වෙන්නෙ නැතිවෙන්න පොඩ්ඩක් කියන්නම්.

බේතාල් ලා කියලා මිනිස්සුන්ගෙ ලේ බොන වැම්පයර්ලා වගේ වර්ගයක් ඉන්නවා, ඉතින් මෙයින් කෙනෙක් තවත් මනුස්සයෙක්ව හැපුවොත් එයාවත් ඒ වගේම බේතාල් කෙනෙක් වෙනවා.

ඉතින් මම මීට වඩා මොනවත් කියන්න යන්නෙ නෑ.

හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


204
Total Subtitles

5 comments

  1. සබ් එකට තෑන්ක්ස් මචං …….. ඔරිජිනල් ආපුහම අප්ඩේට් එක ඕනේ……..

  2. Buddhika laKMal
    Cineru_users

    අප්ඩේට් එකට ස්තූතියි මචෝ

  3. Asitha
    Cineru_users

    Hi bro this move is good

  4. Asitha
    Cineru_users

    Thanks bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login