The title of the page
Trolls Band Together (2023) Sinhala Subtitles
Trolls Band Together (2023) Sinhala Subtitles
6
63
91

Trolls Band Together (2023) Sinhala Subtitles | මෙහෙයුමක් | සිංහල උපසිරැසි සමඟ

‘BroZone’කියන්නේ,ජෝන් ඩෝරි,ස්පෲස්,ක්ලේ,ෆ්ලොයිඩ් ඒ වගේම බ්‍රාන්ච් කියන, සහෝදරයෝ 5 දෙන එකතු වෙලා හදාගෙන තියෙන ගොඩක් ප්‍රසිද්ද සංගීත කන්ඩායමක්.බ්‍රාන්ච් තමයි බාලම කෙනා .බ්‍රාන්ච් සංගීත කන්ඩායමට එකතු වෙන පලවෙනි දවසේම ඒ අයගේ ඉදිරිපත් කිරීමත් වැරදෙනවා .

ඒක නිසා ඒ අය රන්ඩු වෙලා, සංගීත කන්ඩායමත් විසිරිලා යනවා. පුංච් බ්‍රාන්ච් විතරක් ආච්චි අම්ම එක්ක තනි වෙනවා. කන්ඩායම විසිරිලා ගියාට පස්සේ ,ෆ්ලොයිඩ්ව කට්ටියක් පැහැරගෙන ගිහින් හිරකරගෙන තියාගෙන, ෆ්ලොයිඩ්ගේ සින්දු කියන්න පුලුවන් හැකියාව එයාගෙන් උදුරගෙන,ඒ අය ඒ හැකියවෙන් සින්දු කියලා ප්‍රසිද්ද වෙනවා.

කොහොම හරි ජෝන් ඩෝරි ,ෆ්ලොයිඩ්ව හිරකරගෙන ඉන්න තැනට ගියත් ජෝන් ඩෝරිට තනියම ෆ්ලෙයිඩ්ව බේරගන්න බැ,සහෝදරයෝ 5 දෙනාම ඕන කියලා දැනගන්නවා, ඊට පස්සේ ජෝන් ඩෝරි ඉස්සල්ලාම බ්‍රාන්ච්ව හොයාගෙන යනවා.ඊටපසේ බ්‍රාන්ච් ජෝන්ඩෝරි එක්ක එකතු වෙලා අනිත් සහෝදරයනුත් හොයාගෙන ,ෆ්ලොයිඩ්ව බේරගන්න මෙහෙයුමක් කරනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චමේලි ඒකනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චමේලි ඒකනායක

November 9, 2023


23
Total Subtitles

5 comments

  1. Gihan Pramuditha
    Cineru Family Member

    පළවෙනි sub එකට සුභපැතුම් 💙✍️

  2. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි චමේලි සොයුරිය ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. Thanks, leo eke sub eka thamai hodama movie eka godak enjoy kalaa ee sub ekath ekka😍❤️ eeka next level 👍.

  5. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login