The title of the page
Tripura 2015 Sinhala Sub
Tripura 2015 Sinhala Sub
5.8
83

Tripura (2015) Sinhala Subtitle | ආත්මයක වියරුව | සිංහල උපසිරැසි සමඟ

( Tripura (2015) Sinhala Sub ) ආයුබෝවන් යාලුවො හැමෝටම.ඔන්න එහෙනම් මම අද අරගෙන ආවේ තවත් අපූරු තෙලිඟු චිත්‍රපටයක සිංහල උපසිරැසි.

මේ චිත්‍රපටය 2015 නොවැම්බර් 06 වෙනිද තමයි නිකුත් වෙලා තියෙන්නෙ.ඉන්දියානු රුපියල් කෝටි තුනක වියදමක් දරා නිපදවා තියෙන මේ චිත්‍රපටය Horror | Thriller | Comedy කාණ්ඩයන්ට අයත් චිත්‍රපටයක්.ඉතින් මේ ලගදි Zee Cinema හරහා මේ චිත්‍රපටය දමිළ සහ හින්දි භාශා වලටත් ඩබ් කරල පිටපතක් නිකුත් වුනා.ඉතින් මේ උපසිරැසිය ඒ පිටපතට තමා අසාලිවීමක් කලේ.පැය දෙකයි විනාඩි 23 ක් පමණ දිවෙන චිත්‍රපටය අධ්‍යක්ශණය කලේ Raj Kiran විසින්.

ප්‍රධාන නලුවා ලෙසින් එක් වෙන්නේ Juliet lover of idiot (2017),Evaru (2019) වගේ චිත්‍රපට වල රංගනයෙන් එක් වුනු Naveen Chandra විසින්.හුරුබුහුටි සුරූපී Swathi Reddy තමයි මේකේ ප්‍රධාන නිලිය.

කතාව පොඩ්ඩක් මතක් කලොත් මෙහෙමයි.පටන් ගැන්මෙදිම ගෑනු ළමයෙක් ඝාතනයට ලක් වෙනව.එවලෙ ත්‍රිපුරා කියන ගෑනු ළමෙයට ඒක හීනෙන් පේනවා.ඉතින් මේ ත්‍රිපුරා කියන්නේ ගමේ ඉන්න  දඟකාර කෙල්ලෙක්.මෙයාට පොඩි ලෙඩක් තියෙනවා.ලෙඩක් කිව්වට මෙහෙමයි.මෙයාට හීනෙන් පේන දේවල් ඇත්තටම වෙනවා.ඉතින් මෙයාගෙ දෙමව්පියන් මේකෙන් ලොකු ප්‍රශ්නවලට මුහුණ දෙනවා.ඒ කියන්නෙ මුලු ගමම පේන අහන්න වගේ මෙයාගෙ ගේ ඉස්සරහට රොක් වෙනවා.ඒකෙන් සමහරු රන්ඩු වෙලා තමයි යන්නෙ.
අනිත් දේ තමයි මේ කෙල්ලට කසාදයක් කරල දෙන්න කොච්චර උත්සහ කලත් මෙයා ඒව නොකෙරෙන තැනට තමා වැඩ කරන්නේ.ඉතින් මේ කට්ටිය හයිද්‍රාබාද් එනව මෙයාව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන එතනින් තමා කතාව වෙනස් වෙන්නේ..

ඉතින් ඉස්සරහට මොනව වෙයිද ? ඇත්තටම අර ඝාතනයට ලක් වුනු ගෑනු ළමය කව්ද ? ත්‍රිපුරාගේ හැම  හීනෙම සැබෑ වෙයිද ?

ඔක්කොම දැනගන්න චිත්‍රපටය අරගෙනම බලන්න.මම ගිහින් එන්නම් තව අපූරු උපසිරැසියක් අරගෙන.

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

6 comments

  1. රැග්නා - සිනමා ලෝකය (Direct Link)

    උපසිරැසියට බොහොම ස්තූතියි.

    දිගටම මෙවැනි පැරණි චිත්‍රපට වලටම උපසිරැසි ලබාදෙන්න.

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. උපසිරසියට ස්තුතියි ❤️

  4. Kill Zone 2 (2015) [720p] [BluRay] me movie ekata ayiya sub dilaa thiyanawaa eth blue ray 720p ekata kohethma galapenne naa ,ane eka fix karalaa dennako

  5. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login