The title of the page
Tomorrow E16 Sinhala Sub
97

Tomorrow (2022) E16 Sinhala Subtitles | “ඉරණමේ නූල්..” | සිංහල උපසිරැසි සමඟ [End]

Native Title: 내일
Also Known As: Naeil
Director: Kim Tae Yoon
Genres: Action, Fantasy
Country: South Korea
Type: Drama
Episodes: 16
Aired: Apr 1, 2022 – May 21, 2022
Aired On: Friday, Saturday
Original Network: MBC Netflix
Duration: 60 min.
මේ අවුරුද්දෙ අප්‍රේල් 01 වෙනිදා ඉදන් විකාශනය වෙන්න පටන් ගන්න අලුත්ම ඩ්‍රාමා එක තමයි Tomorrow කියන්නෙ. ඩ්‍රාමා එක ගැන සරල විස්තරයක් මම ඉහලින් සදහන් කරලා තියෙනවා. 
ප්‍රධාන චරිත නිරූපණය කරන රංගන ශිල්පීන් විදිහට,
Kim Hee-sun as Goo-ryeon
Rowoon as Choi Joon-woong
Lee Soo-hyuk as Park Joong-gil
Yoon Ji-on as Lim Rung-gu
Kim Hae-sook as Jade Hwang

                   හඳුන්වා දෙන්න පුලුවන්.

 Angry Mom, Ice Fantasy, The Lady in Dignity, Room No. 9, Alice යන මෑතකාලීන කතාංග වල Kim Hee-sun රංගනයෙන් දායක වුනා.Kim Seok-woo එහෙමත් නැත්නම් Rowoon ගැන අමුතුවෙන් මතක් කරලා දෙන්න ඕන නෑනෙ.. Extraordinary You,The King’s Affection යන ටෙලිකතා වලින් අපි හැමෝම එයාට ගොඩාක් ආදරේ කරන්න් පටන් ගත්තා. Lee Soo-hyuk කියන්නෙ මමත් පෞද්ගලිකව ආස නලුවෙක්.. සමහරක් කලු චරිත වලින් දකින්න ලැබුනත් Born Again, Doom at Your Service කතාංගයන් වල එයාගේ චරිත වලට ඔයාලත් ආස ඇතිනකතාවේ  Jirisan කතාවේ සේ-වුක් ව මතකද.. අන්න එයත් මේකෙ ප්‍රධාන නලුවෙක්..Start-Up කතා මාලාවේ අපි කවුරුත් ආදරේ කරපු ඩල්-මීගෙ ආච්චිත්  ඔයාලට බලාගන්න පුලුවන් වේවි මේ කතාවෙන්..

 

දැනගන්න ලැබුණු  විදිහට මේ ඩ්‍රාමා එක fantasy, Action ගණයන්ට අයත් වෙනවා.
ඉතින් ඔයාලත් කතාව බලන්නකෝ..
ඉනූෂ දම්රුවන් ස්තූතියි සහෝදරයා උපසිරැසි ගැන්වීමට මාත් එක්ක එකතු උනාට..
(Tomorrow 2022 E16 Sinhala Subtitles ) ( Tomorrow  E16 Sinhala Subtitles)(Tomorrow  S01E16 Sinhala Subtitles )(Tomorrow   Sinhala Subtitles)(Tomorrow 2022 E16 Sinhala Sub ) ( Tomorrow  E16 Sinhala Sub)(Tomorrow  S01E16 Sinhala Sub )(Tomorrow   Sinhala Sub)
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

16 comments

  1. ඉනුෂ සුදන්ගම
    Cineru Family Member

    ඒකත් ඉවරයි එහේනම් 🥲🤥

  2. Me Series Ekata Sub Dunnu Okkotama Godak Thanks❤️❤️❤️
    Sub Ekatath Godak Thanks🔥🔥🔥

  3. Girl on a bulldozer korean film 1ta sub dennko.. plz…

  4. Thank You❤️

  5. සබ් වලට ගොඩාක් තෑන්ක්ස්❤️❤️❤️

  6. Godak Thanks…

  7. තෑන්ක්ස් සබ් එකට 💖 ඉක්මනින්ම දුන්නා thank you

  8. තෑන්ක්ස් සබ් එකට 💖 ඉක්මනින්ම දුන්නට තවත් thank you 💗

  9. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  10. thank you so much

  11. Thank you sub ekt❤️
    Puluwnnm mewata sub dennko
    -crazy love
    -my liberation diary
    -our blues
    -eve
    -why her
    -sky castle
    -the penthouse war in life
    -extraordinary you

  12. episode 13 wada karanna

  13. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login