The title of the page
Tomorrow (2022) E06 Sinhala Subtitles
97

Tomorrow (2022) E06 Sinhala Subtitles | “ ජීවිතය සහා මරණය..” | සිංහල උපසිරැසි සමඟ

Native Title: 내일
Also Known As: Naeil
Director: Kim Tae Yoon
Genres: Action, Fantasy
Country: South Korea
Type: Drama
Episodes: 16
Aired: Apr 1, 2022 – May 21, 2022
Aired On: Friday, Saturday
Original Network: MBC Netflix
Duration: 60 min.

ඔන්න මම මෙ පාර උපසිරැසි ගැන්විම විදියට අරං ආවෙ මෙ වසරෙදි MBC TV ඔස්සේ විකාශනය වන කොරියන් කතාමාලාවල එපිසොඩ් 6 හි උපසිරැසියි..

ඉතිං මෙක මගෙ පලවෙනි කොරියන් භාෂාත්මක පරිවර්තනය සහා උපසිරැසි ගැන්විම එම නිසා අඩුපාඩු නම් යම් තරමක් දුරට සමහරක් විට ඇති…

ඉතිං මෙක ගැන කිව්වොත් මෙකෙ නම Tomorrow තාමත් මෙ K drama එක MBC TV ඔස්සේ විකාශනය වෙනවා..මිට අමතරව netfix ඔස්සේ අන්තර්ජාලයට මෙය සතියක් පසා සතියකට Episode 2 ගානේ එළියට දානවා..ඉතිං අරංචි විදියට මෙ K Drama එකෙ තියෙන්නෙ එපිසොඩ් 16 විතරයි….

ඉතිං මෙකේ cast එක ගැන මතක් කරොත්…

මෙ k drama එකේ අධ්‍යක්ෂණ කාර්ය සිද්ධ කරලා තියෙන්නේ Kim Tae-yoon කියන අය විසින් මිට කලින් නම් ඔහුගෙ කිසිම නිර්මාණයක් එළිදක්වලා නැහැ තොරතුරු වලින් දැක්වෙන පරිදි මෙම අධ්‍යක්ෂක වරයාගේ කුලුදුල් නිර්මාණය තමයි Tomorrow (2022) කියන්නේ….

ප්‍රධාන නලු නිළියන් වශයෙන් ප්‍රධාන වශයේන්..

• Rowoon න් Choi Joon-woong චරිතයෙනුත්..
• Kim Hee-sun න් Goo Ryeon කියන චරිතයෙනුත්…
• Lee Soo-hyuk න් Park Joong-gil චරිතයේනුත්..
• Yoon Ji-on න් Lim Rung-gu චරිතයේනුත්

අපිට දැක බලාගන්න පුළුවන්…

ඉතිං මෙම අමුතුම කන්සෙප්ට් එකකට යන කතාවක්
අපි අසා ඇති ආපාය දෙව්ලෝව කියන මනංකල්පිත ආයත වල නූතන මුහුණුවර තමා මෙහි කන්සෙප්ට් එක වශයෙන් අපිට බලාගන්න පුළුවන් වෙන්නේ…

ඉතිං මෙ කන්සෙප්ට් එක ඔස්සේ වෙනම මානයකට ෆැන්ටසි රසයක් දි මෙ Tomorrow කථාංගය රචනා කරලා තියෙන්නේ

• Park Ran-i
• Park Ja-kyung

කියන අයවරුන් දෙන්නා එකතුවෙලා…

ඉතිං ඔච්චරයි අදට දැනට සොයා ගන්න පුළුවන් තොරතුරු ඔස්සේ tomorrow K Drama එක ගැන ඔගොල්ලන්ට කියන්න තියෙන්නේ එහෙනම් අදට මම යනවා..

හෙට දිනයේ 07 වෙනි එපිසොඩ් එක අරං උචිනි පෙරේරා සොයුරිය ඔයගොල්ලෝ හමුවට පැමිණේවි…

….උපසිරැසි කරණයේ නවමු රැල්ල සිනේරූ….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

3 comments

  1. Thanks Bro🔥

  2. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  3. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login