Time Cut (2024) Sinhala Subtitles
Time Cut (2024) Sinhala Subtitles
5.1
26

Time Cut (2024) Sinhala Subtitles | “ මරණයේ කාල සීමාව ” | සිංහල උපසිරැසි සමඟ

Banner

 (Time Cut (2024) Sinhala Subtitles) (Time Cut (2024) Sinhala Subtitle) (Time Cut (2024) Sinhala Sub)

කොහොමද ඉතින් යාලුවනේ ඔන්න එහෙනම් වෙනදා වගේම අදත් මන් අරගෙන ඇවිල්ලා තියෙන්නෙ සුපිරිම සුපිරි කතාවක් එහෙනම් යමු අද කතාව පැත්තට….

මේ කතාව ගලාගෙන යන්නේ ලුසී කියන තරුණිය වටායි… මේ තරුණියගේ එකම සහෝදරිය මෙයා ඉපදෙන්නත් කලින් දාම ඝාතයකෙක් අතින් මැරෙනවා…

ඉතින් වෙනදා වගේම මේ ලුසී අක්කාගේ සුසාන භූමියට ගිහින් උපහාර කරලා පිටත් වෙද්දී ලුසිට හම්බෙනවා අමුතු ජාතියේ ගැජමැටික් එකක්…
කරුමයක මහත කියන්නේ මේක සක්‍රීය වෙනවා…

ලුසී හැරිලා බලද්දී මුළු පරිසරයම වෙනස්…

* මොකක්ද මේ ඇත්තටම වෙන්න ඇත්තෙ ?

* ලුසී මොකක්ද මේ දාගත්ත කරදරේ

මෙන්න මේ ත්‍රාසය කුතුහලය දනවන මෙන්න මේ කතාව IMDB : 5.1/10 ⭐ ලබා ගන්න සමත් වෙලා තියෙනවා ඉතින් මේ කතාවත් රසවිඳින්න කියලා ආරාධනා කරන ගමන්….

තවත් අලුත් උපසිරැසියකින් හමුවෙමු එතකන් ඔයාල හැමෝම පරිස්සමෙන් ඉන්න ඔයාලා හැමෝටම සුභ දවසක් ඔයාල හැමෝටම ජය වේවා!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු නවෝද්‍ය සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු නවෝද්‍ය

October 8, 2025


22
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login