Honey Bunch (2026) Sinhala Subtitles
Honey Bunch (2026) Sinhala Subtitles
6

Honey Bunch (2026) Sinhala Subtitles | “ පර්යේෂණාත්මක ප්‍රතිකාර මධ්‍යස්ථානය ” | සිංහල උපසිරැසි සමඟ

Banner

(Honey Bunch (2026) Sinhala Subtitles) (Honey Bunch (2026) Sinhala Subtitle) (Honey Bunch (2026) Sinhala Sub)

ඔයා Psychological Horror සහ Body Horror ෆිල්ම් වලට ආස කෙනෙක් නම්, මේ අවුරුද්දේ ආව අනිවාර්යයෙන්ම බලන්න ඕනේ ෆිල්ම් එකක් තමයි Honey Bunch.

කතාව පටන් ගන්නේ ඩයනා සහ හෝමර් කියන අඹුසැමි යුවළගෙන්. දරුණු කාර් අනතුරකින් පස්සේ ඩයනාගේ මතකය ටිකක් අහිමි වෙලා, ඇඟටත් ලොකු අමාරුකම් තියෙනවා. ඉතින් හෝමර් තීරණය කරනවා ඩයනාව කැලේ මැද තියෙන ටිකක් අමුතු විදියේ පර්යේෂණාත්මක ප්‍රතිකාර මධ්‍යස්ථානයකට (experimental trauma center) අරන් යන්න.

එතන ඉන්න ඩොක්ටර්ස්ලත් අමුතුයි, එයාලා කරන ප්‍රතිකාරත් ඊට වඩා අමුතුයි. ටිකෙන් ටික ඩයනාගේ මතකය එන්න ගද්දි, එයාගේ කසාදේ ගැන වගේම මේ ප්‍රතිකාර ගැනත් හිතාගන්න බැරි බිහිසුණු රහස් එළියට එනවා.

මේක නිකන් David Cronenberg ගේ ෆිල්ම් එකක් බලනවා වගේ හැඟීමක් දෙන්නේ. අන්තිම වෙනකන් කුතුහලයෙන් බලන්න පුළුවන්, හිතාගන්න බැරි විදියේ ට්විස්ට් (twists) තියෙන, ඔළුව අවුල් කරන පට්ටම ත්‍රාසජනක ෆිල්ම් එකක්. වෙනස්ම විදියේ කතාවක් හොයන අයට මේක සුපිරි අත්දැකීමක් වෙයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
කවිඳු යසස්වින් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
කවිඳු යසස්වින්

July 11, 2026


3
Total Subtitles

One comment

  1. Buddhika laKMal

    සබ්එකට තෑන්ක්ස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login