The title of the page
Thunder Force (2021) Sinhala Sub
Thunder Force (2021) Sinhala Sub
4.4
21
50

Thunder Force (2021) Sinhala Subtitles | “කවුද මේ මිස්ක්‍රයන්ට්වරු” | සිංහල උපසිරැසි සමඟ

(Thunder Force (2021) Sinhala Subtitles) (Thunder Force (2021) Sinhala Sub)

“1988 සිට චිකාගෝ නගරයට මිස්ක්‍රයන්ට්වරුන්ගෙන් ප්‍රහාල එල්ල වී තිබේ ” කවුද මේ මිස්ක්‍රයන්ට්වරු කියන්නේ? විවිධ බලයන් තියෙන මිනිස්සුන්ට තමයිමිස්ක්‍රියන්ට්වරු කියලා කියන්නේ.

මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි එමීලි. එමීලි පොඩි කාලෙදීම එමීලිගේ දෙවම්පියෝ මිස්ක්‍රියන්ට්ලාගෙන් මැරුම් කනවා.
එමීලිට ඕන වෙනවා මිස්ක්‍රයන්ට්වරුන්ව නවත්තන්න. එමීලි එයාගේ යාලුවා ලේඩියාත් එක්ක මිස්ක්‍රියන්ට්වරුන් එක්ක සටන් කරන්න සූදානම් වෙනවා.

එමීලිටයි ලේඩියාටයි මිස්ක්‍රියන්ට්වරුනගෙන් චිකාගෝ නගරය බේරගන්න පුලුවන් වේවිද?………. ඉතුරු ටික දැනගන්න චිත්‍රපටය බලන්න. මම අසිත දේශාන්, ඔයාලා හැමෝටම සුබ දවසක්!

(Thunder Force 2021 Sinhala Sub)

 

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අසිත දේශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අසිත දේශාන්

October 13, 2021


17
Total Subtitles

5 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Request:

    The Addams Family 2 (2021)
    Sing 2 (2021)

    • Addam’s Family 2 එකට සබ් දීලා තියෙන්නෙ..ආපු කාලෙමයි දුන්නේ ඒක..

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. බොහෝම ස්තූතියි උපසිරැසියට

  4. මහින්ද මාතියා

    Thanks collo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login