The title of the page
Anbarivu Sinhala Subtitle
Anbarivu Sinhala Subtitle
6.7
90

Anbarivu (2022) Sinhala Subtitles | “අයියයි…මල්ලියි..!!” | සිංහල උපසිරැසි සමඟ

(Anbarivu (2022) Sinhala Subtitles) (Anbarivu (2022) Sinhala Sub)

ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ මීට  දවසකට කලින් ආපු අලුත්ම ටැමිල් ෆිල්ම් එකක් අරගෙන.

මේක අපි කවුරුත් දන්න Hiphop Tamizha ගෙ පහරක් තමයි පැය දෙකයි විනාඩි හතලිස්පහක් ගෙවුනද කියලා ඇත්තටම හිතාගන්න බැරි වුනා මොකද ඒ තරමට කිසිම කම්මැලිකමක් නැතුව මේ ෆිල්ම් එක බලන්න පුළුවන් අනික මේක තමයි Hiphop Tamizha ගෙ  ද්විත්ව චරිත කරන පලවෙනි අවස්ථාව

ඒ වගේම මේකේ සිංදු ටික BGM ගත්තත් සුපිරියටම කරලා තියෙනවා 😍 ඒ වගේම මේකේ IMDB 6.7/10 අරන් තියෙනවා ඉතිං වැඩිය කතා ඕනි නැ අපි කතාව ගැන පොඩ්ඩක් බලමු

කතාව ගැන

මේ කතාව පටන් ගන්නෙ අරසපුරම් කියන ගමකින් ඉතිං මේ ගමේ නායකයා තමයි මුනියන්ඩි මෙයාගේ දුව ලක්ෂ්මි මේ දුවත් එක්ක ප්‍රකාශම් කියන කෙනා යාලුවෙනවා හැබැයි ලක්ෂ්මි තමන්ගේ තාත්තාගෙ හිත රිද්දලා මුකුත් කරන්නෙ නැ කොහොම හරි මෙයාලා හොරෙන් බඳින්න ගිහින් ඒකත් නවත්තලා එද්දී මුනියන්ඩිට මේක ආරංචි වෙලා එතනට එනවා අන්තිමට මෙයාලාව බන්ඳලා දුන්නත් ප්‍රකාශම්ට නැන්දම්මාගෙ ගෙදර තමයි ඉන්න වෙන්නෙ හැබැයි දිය යටින් ගින්ද⁣ර අරන් යන කෙනෙක් මෙයාලා එක්කම ඉන්නවා ඒ තමයි පසුපති.

 හැබැයි ඉතිං ප්‍රකාශම්ටයි ලක්ෂ්මිටයි දරැවො දෙන්නෙක් හම්බෙනවා මෙයාාලා නිවුන්නු එක්කෙනෙක් අරිවු අනික් කෙනා අන්බු හැබැයි ඉතිං ගෙදර ප්‍රශ්න වෙලා කොහොම හරි ප්‍රකාශම් ගෙදරින් පැනලා යනවා අන්බු හැදෙන්නෙ අම්මා සියා ලඟ එතකොට අරිවු තාත්තා ලඟ හැදෙනවා  මෙයාලා අයියයි මල්ලි වුනාට මාර වෙනස් ඉතිං තව කියන්න ඕනි නැ නේ එතකොට බලන්න දෙයක් නැති වෙයි එහෙනම් ඉතිං මොකද වෙන්නෙ කියලා ඔයාලාම බලන්නකො එහෙනම් හැමෝටම ජය වේවා..!!

(Anbarivu Sinhala Subtitle) (Anbarivu Sinhala Sub)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුර මදුසංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුර මදුසංක

June 30, 2021


23
Total Subtitles

8 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. Secret N
    Cineru Family Member

    හිප්හොප් තමිලාගේ.. සුපිරියක් තමයි..
    එලම කොල්ලෝ….

  3. ස්තුති 🙏 💓

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. බොහෝම ස්තූතියි උපසිරැසියටv

  6. Sub ekata thanks

  7. tnx mc sub ekata..dn balanna hadanneh

  8. උපසිරැසියට ගොඩාක් ස්තූතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login