The title of the page
8.1
90

Theerpugal Virkapadum (2021) Sinhala Subtitles | “පිය සෙනෙහස” | සිංහල උපසිරැසි සමඟ

(Theerpugal Virkapadum (2021) Sinhala Subtitles) (Theerpugal Virkapadum (2021) Sinhala Sub)

කොහොමද කට්ටිය.. ඔන්න එහෙනම් මම කිව්වා වගේම ඉක්මනටම තව අලුත් දෙමල ෆිල්ම් එකක් අරගෙන ආවා..” 3:33 ” ෆිල්ම් එක වගේ.. මේකත් මම ලයින් ගහලා කැම් කොපියට සබ හදලා , ඔරිජිනල් ආවම සින්ක් කරපු එකක් තමයි..  මේ සැරේ සින්ක් එකට අපේ මදුශාන් කොලුවා උදව් කරා කොල්ලටත් තෑන්ක්ස් කියන ගමන් ෆිල්ම් එක පැත්තට හැරෙමු..

මේකේ ප්‍රධාන නළුවා අපි කවුරුත් දන්න ” සත්‍යරාජ් ” ඒ වගේම අපි තව දන්න ” ස්මෘති වෙන්කට් ” එහෙමත් රඟපානවා මේකේ.. මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය ” දීරන් ” එතකොට විශේෂම කාරනාව මේ ෆිල්ම් එක ‘ සත්‍ය සිදුවීමක් පාධක කරගෙන ” තමයි හදලා තියෙන්නේ..

හරි එහෙම නම් කතාව පැත්තට හැරෙමු.. මුලින්ම අපි මේ කතාවේ නම ගැන ටිකක් දැනගමු.. තිර්පුගල් විර්කප්පඩුම් ” ( විනිශ්චයන් විකුණනු ලැබේ ) ඒකෙන්ම ඔයාලට පොඩි අදහසක් එන්න ඇති කියලා හිතනවා ෆිල්ම් එක ගැන.. මේ ෆිල්ම් එකේ තව කොටසක් එන්නත් තියෙනවා.. තිර්පුගල් විර්කප්පඩුම් 2 ” ( විනිශ්චයන් විකුණනු ලැබේ 2 )

ඩොක්ටර් නලන් කුමාර් ( සත්‍යරාජ් ) කියන්නේ අවංකව රාජකාරි කරන වෛද්‍යවරයෙක් එයාගේ දුව භාරතී ( ස්මෘති වෙන්කට් ) එයත් වෛද්‍යවරියක් වෙන්න ඉගෙනගන්න ගමන් තමයි ඉන්නේ.. ( භාරතීට අම්මා නැහැ තාත්තා විතරයි ඉන්නේ.. ඒ නිසා එයාලා දෙන්නා පණට පණ වගේ ඉන්නේ  ) මේ විදිහට සතුටින් එයාලගේ ජිවිතේ ගෙවීගෙන යද්දී නොහිතන විදිහක ප්‍රශ්නයක් එයාලගේ ජිවිත වලට එනවා..

මොකක්ද ඒ ප්‍රශ්නේ ?
මේ ප්‍රශ්නේ නිසා එයාලට මොනවා වෙයිද ?
මේ ප්‍රශ්නේ නිසා එයාලගේ ජිවිත වලට අනතුරක් වෙයිද ?

මේ කියන ප්‍රශ්න වලට උත්තර ෆිල්ම් එක ඇතුලේ තියෙනවා.. එහෙනම් හැමෝම අරගෙන බලන්න මේ ලස්සන ෆිල්ම් එක.. එහෙනම් මම ගියා ආයේ අලුත් දෙමල ෆිල්ම් එකකින් ඉක්මනින්ම එන්නම්.. එතකන් කට්ටියට බායි කිව්වා..

(Theerpugal Virkapadum Sinhala Sub) (Theerpugal Virkapadum 2021 Sinhala Subtitle)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


101
Total Subtitles

20 comments

  1. සබට තෑන්ක්ස් සහෝ 😍😍

  2. සීක්රට් එන් thank bro subata [Akhanda (2021) telugu film ekatath sube danna jayawewa.

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  4. Thnx mcn. Bro puluwannam “Manchi Rojulochaie”, The american dream kiyana dekata dennako plz mcn. Bs

  5. Secret N
    Cineru Family Member

    උඹටත් තෑන්ක්ස් සහෝ.. මදුවා.. ❤️❤️

  6. thanks seecret ,,,,,,,,,,,,,,,,

  7. සබට තෑන්ක්ස් මචං..

  8. Secret N
    Cineru Family Member

    BeMax මචෝ මම දෙමල විතරයි කරන්නේ බොක්ක ❤️

  9. Secret N
    Cineru Family Member

    එල නලින් ❤️

  10. Secret N
    Cineru Family Member

    sudarshana මම දෙමල විතරයි මචෝ කරන්නේ ❤️

  11. Secret N
    Cineru Family Member

    Kantha_DLA ස්තූතියි ❤️

  12. Secret N
    Cineru Family Member

    Arawinda Sunimal එල බ්‍රෝ ❤️

  13. Thank you ❤️
    Adarei Adarei😜

  14. Secret N
    Cineru Family Member

    ආදලෙයි ආදලෙයි අහස තරම් Sanju ❤️😁

  15. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  16. බොහොම ස්තූතියි සබ් එකට ❤️

  17. Secret N
    Cineru Family Member

    එල Supun Kaushalya ❤️

  18. Secret N
    Cineru Family Member

    එල පසිඳු අමන්ඳ ගුණතිලක ❤️

  19. ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  20. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    Buddhika Lakmal ❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login