The title of the page

I Hate You – I Love You (2021) Sinhala Subtitles | “මම ඔයාට වෛර කරනවා.. මම ඔයාට ආදරෙයි” | සිංහල උපසිරැසි සමඟ

කස්ටිය කොහොමද…

අද අනේමන්දා තව මොකක් හරි සබක් දාන්නම ඕනේ කියලා හිතුනා… මොකක්ද දෙන්නේ කියලා හිත හිත ඉන්නකොට මම බලපු ටිකක් පරණ පොඩි Short Film එකක් සෙට් උනා ” I HATE YOU I LOVE YOU ” මේකත් YouTube එකක් තමයි ” Madboys ” කියන චැනල් එකේ එයාලා කරපු පොඩි සීරියස් එකක් තමයි මේක.ඒ කතා වලින් මට හිතට අල්ලපු සහ මාර විදිහට වයිරල් ගියපු Short Film එකක් තමයි මේක.. දැනට YouTube වල මිලියන 4.7කට අදික නැරඹුම් වාර ගානක් මේ Short Film එක ලබාගන්න සමත් වෙලා තියෙනවා.. ( මේ Short Film එකේ කෑලි කොච්චර WhatsApp Status ගිහින් තියෙනවද.. ඒ තරම් දෙමල කොල්ලෝ කෙල්ලෝ අතරේ මේක පිස්සුවක් උන කතාවක් ) කතාවේ අධ්‍යක්ෂණය , රඟපාන අය ගැන විස්තර මම මේකේ කියන්නේ නැහැ.. ඒවා වීඩියෝ එක අවසානේ එයාලා කියනවා.. මම ඒකත් පරිවර්තනය කරා..

හරි කතාව ගැන ලාවට කියන්නම්.. අපි ආදරේ කරනකොට අපි අතරේ සුළු සුළු රණ්ඩු සරුවල් ඇති වෙනවා.. 

ඒත් ඒ හැමදෙයක්ම පොඩි වෙලාවයි.. සමහර වෙලාවට හිතෙනවා මොකටද අපි රණ්ඩු උනේ කියලා..සැකය.. අපි ආදරේ කරන කෙනෙක් ගැන සැක කරන්නේ කේන්තියට නෙවෙයි.. 

ඒත් ආදරේට නේද ?

( Short Film එක ගැන මගේ කෙටි අදහසක් )

එහෙනම් අරගෙන බලන්න  ” I HATE YOU I LOVE YOU ” ( මම ඔයාට වෛර කරනවා.. මම ඔයාට ආදරෙයි )මම ගියා බායි සෙට් එකටම..
Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


101
Total Subtitles

8 comments

  1. udaya saman
    Cineru Family Member

    ELAMA BAN ONNA BEWA

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  3. Secret N
    Cineru Family Member

    එල උදය බ්‍රෝ.. 😍

  4. Secret N
    Cineru Family Member

    Supun Kaushalya එල කොල්ලා ❤️

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  6. සබ් එක දුන්නට තෑන්ක්ස් ඒත් මේකේ chapter ගොඩක් තියෙනවනෙ tv series එකක් වගේ

  7. Secret N
    Cineru Family Member

    Kantha_DLA ❤️

  8. Secret N
    Cineru Family Member

    No name කොටස් තව තුනක් තියෙනවා ඒත් එකින් එක වෙනස් ස්ටෝරි මම දෙන්නම් අනිත් ඒවත් ඉක්මනටම.. බලන්න ආසයි නම් ❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login