The witch’s diner
” මායාකාරියගෙ අවන්හළ “
– Information –
Hangul – 마녀식당으로 오세요
Genre – Dark fantasy
Based on -The Witch’s Diner by Goo Sang-hee
Written by – Lee Young-sook
Directed by – So Jae-hyun
Starring – Song Ji-hyo, Nam Ji-hyun,
Chae Jong-hyeop
Composer – Heo Seong-jin
Country of origin – South Korea
Original language – Korean
No. of episodes – 8
Executive producer – Oh Jae-hyeon
Producers – Yang Gwang-deok, Oh Seul-gi,
Kim Gyeo-re
Production companies – Studio Dragon, Apollon Studio[1]
Original network -TVING
– Cast – කාස්ට් –
Song Ji hyo (සොන්ග් ජි හෝ) ජො හෙ රා ලෙස
Nam Ji hyun (නම් ජි හ්යොන්) ජන්ග් ජින් ලෙස
Chae Jong hyeop (චේ ජොන්ග් හ්යොප්) ලී ගිල් යොන්ග් ලෙස
එහෙනම් අපි මේ කතාව මොන වගේ කතාවක්ද කියලා බලමු,
ජන්ග් ජින් කියන්නෙ රස්සාවක් කරන පෙම්වතෙකුත් ඉන්න 28 හැවිරිදි තරුණියක්. නමුත් ඇගේ පෙම්වතා ඇයගෙන් වෙන්වෙනවා ඒ වගේම ඇයට ඇගෙ රස්සාවද අහිමි වෙනවා.ඉතින් ඊටපස්සෙ ජින් එයාගෙ අම්මත් එක්ක එකතු වෙලා අවන්හළක් පටන් ගන්නවා. මෙයාලා රැවටීමකට ලක්වෙන නිසා මේ අවන්හළත් බංකොළොත් වෙනවා. දවසක් ජින්ගෙ අම්මා නගරයෙන් පිටට යනවා ජින් අවන්හළේ තනිවෙනවා.
මේ දවසෙ ජො හෙ රා මේ අවන්හළට එනවා. ඇය මායාකාරියක්, ඇයට අවශ්‍ය වෙනවා ජින්ගෙන් අවන්හළ අරගෙන ඇගේ අවන්හළක් එතන පවත්වගන යන්න. මේ මායාකාරිය අවශ්‍ය වෙනවා පාරිභෝගියන්ට කෑම හදලා දීලා ඔවුන්ගෙ ප්‍රාර්ථනාවක් ඉෂ්ට කිරීමට. ඒ වෙනුවෙන් ඒ අය ලග තිබෙන හෙ රා ට අවශ්‍ය දෙයක් ඔවුන් හේරට දෙන්න ඕනෙ. ඉතින් මුලින් මේ ගැන අවිශ්වාස කරත් පස්සෙ ජන්ග් ජින් ඇයත් සමග එකතු වෙලා අවන්හළ කරගෙන යනවා.
එහෙනම් අපි බලමු ජින්ගෙ අවන්හළට ඉස්සරහට මොනවා වෙයිද කියලා.
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක
සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.
September 2, 2020
සබ් එකට තැන්ක් යූ සිස්….
තෑන්ක්ස් සබ් එකට
බොහොම ස්තුතියි නියමයි දිගටම සබ් දෙන්න .
Thank you 💐💖