Breaking News

The Thieves ( 2012 ) Sinhala Subtitles | අපි ඔක්කොම හොරු | සිංහල උපසිරැසි සමග | (18+)

ඉතින් කොහොමද ? මේක මගේ පලවෙනි උපසිරැසි ගැන්වීමයි අඩු පාඩු එහෙම ගොඩක් ඇති ඒවා මට කියන්න ඉදිරියේදී මන් ඒවා හදාගන්නම් එහෙනම් කතාව පැත්තට බහිමු නේද ?

මේක 2012 තිරගත වෙච්චර ෆිල්ම් එකක් . කතාකරන භාෂවනම් කොරියන් එත් ෆිල්ම් එකට නම් එක කිසිම බලපෑමක් නැහැ.මන් එහෙම කියන්නේ මේ ෆිල්ම් එක කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් පට්ටම ෆිල්ම් එකක් . ෆිල්ම් එකේ ඉන්නේ තනිකරම හොරු තමයි හොරු කිවුවට කට්ට කපිටි හොරු , ඉතින් මේකේ ලොකු හොරක් ව පොලිසියෙනුත් හොයනවා.

ඩොලර් මිලියන 86.7 ක් මේ ෆිල්ම් එක උපයාගෙන තියෙනවා , ඒ වගේම imdb වාර්තාව 6.8 පෙන්නුම් කරනවා . අන්තිමට තමයි ලොකුම හොරකම කරන්න යන්නේ , එතනදී තමයි ඔක්කොම වැඩේ අනිත් පැත්ත හැරෙන්නේ , වැඩි විස්තර ඕනේ නැහැ කතාව බලන්න .

ඒවගේම කියන්න ඕනේ මේක 18+ කතාවක්

copyright issues we do not provide any torrent links

 

 

ලබා දී ඇති  උපසිරැසිය BRRip පිටපත් සඳහා ගැලපේ

 

The Thieves ( 2012 )

සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න

Published: May 5, 2019


ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් සංදීප යසිරු සොහොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

 

5 comments

  1. ඉල්ලිමක් කලොත් එකට සබ් දන්න පුලුවන් ද.කොරියන් එකක් අලුත්

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. Extreme.Job.2019.HDRip.720p.Tv21
    1337x එකේ සර්ච් කලාම ඔය කොපි එක තියෙනවා ෆිල්ම් එකත් හොදයි වගේ Imdb රෙටින් 7.3
    සෙට් නම් දෙන්න බලලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

yX Media - Monetize your website traffic with us