ඉතින් කොහොමද ? මේක මගේ පලවෙනි උපසිරැසි ගැන්වීමයි අඩු පාඩු එහෙම ගොඩක් ඇති ඒවා මට කියන්න ඉදිරියේදී මන් ඒවා හදාගන්නම් එහෙනම් කතාව පැත්තට බහිමු නේද ?
මේක 2012 තිරගත වෙච්චර ෆිල්ම් එකක් . කතාකරන භාෂවනම් කොරියන් එත් ෆිල්ම් එකට නම් එක කිසිම බලපෑමක් නැහැ.මන් එහෙම කියන්නේ මේ ෆිල්ම් එක කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් පට්ටම ෆිල්ම් එකක් . ෆිල්ම් එකේ ඉන්නේ තනිකරම හොරු තමයි හොරු කිවුවට කට්ට කපිටි හොරු , ඉතින් මේකේ ලොකු හොරක් ව පොලිසියෙනුත් හොයනවා.
ඩොලර් මිලියන 86.7 ක් මේ ෆිල්ම් එක උපයාගෙන තියෙනවා , ඒ වගේම imdb වාර්තාව 6.8 පෙන්නුම් කරනවා . අන්තිමට තමයි ලොකුම හොරකම කරන්න යන්නේ , එතනදී තමයි ඔක්කොම වැඩේ අනිත් පැත්ත හැරෙන්නේ , වැඩි විස්තර ඕනේ නැහැ කතාව බලන්න .
ඒවගේම කියන්න ඕනේ මේක 18+ කතාවක්
Due to copyright issues we do not provide any torrent links

Thank you bro sub ekata
ඉල්ලිමක් කලොත් එකට සබ් දන්න පුලුවන් ද.කොරියන් එකක් අලුත්
කියන්න
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
Extreme.Job.2019.HDRip.720p.Tv21
1337x එකේ සර්ච් කලාම ඔය කොපි එක තියෙනවා ෆිල්ම් එකත් හොදයි වගේ Imdb රෙටින් 7.3
සෙට් නම් දෙන්න බලලා
මන් නම් දැකපු සුපිරිම සයිට් එකක් පට්ට. පුලුවන්නම් fight for my way එකේ සිංහල සබ් දෙන්න