The title of the page
The Strays (2024) Sinhala Subtitles
The Strays (2024) Sinhala Subtitles
4.8
54
44

The Strays (2024) Sinhala Subtitles | ”අයාලේ යාම” | සිංහල උපසිරැසි සමඟ

(The Strays (2024) Sinhala Subtitles) (The Strays (2024) Sinhala Sub)

“The Strays” කියන්නේ 2023 අවුරුද්දේ නිකුත් වුණු, Horror/Mystery කියන Genres වලට අයත් සිනමාපටයක්. Netflix හරහා බෙදාහැරුණු මේ චිත්‍රපටය ගැන කෙටියෙන් කියනවනම්, කළු සුදු මිනිස්සු අතරේ තමයි කතාව දිවයන්නේ.

නීව් එහෙමත් නැත්තම් ෂෙරිල් කියන කාන්තාව සහ එයාගේ පවුල වටා තමයි චිත්‍රපටය දිගහැරෙන්නේ. මේ ගැහැණු කෙනා හොයාගෙන කළු ජාතිකයන් දෙන්නෙක් එයාගේ පස්සෙන් එනවා. ඉතින් කවුද මේ අය, මොකටද මෙයාව හොයාගෙන එන්නේ’ කියන එක තමයි මේකේ මූලිකම දේ. කතාවේ Plot එක සරලයි, ඒ හින්දා මීට වඩා දෙයක් කියන්න ගියොත් ඒක ඔයාලගේ රසවින්දනයට බාධාවක් වෙන්න පුළුවන්. බාගෙන බලන්න එහෙනම්, තවත් උපසිරැසියකින් හමුවෙනක්…

ජය වේවා!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මලීෂ බණ්ඩාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මලීෂ බණ්ඩාර

February 3, 2024


29
Total Subtitles

One comment

  1. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login