The SpongeBob Movie Search for SquarePants (2025) Sinhala Subtitles
The SpongeBob Movie Search for SquarePants (2025) Sinhala Subtitles
5.8
82

The SpongeBob Movie: Search for SquarePants (2025) Sinhala Subtitles | “ අභියෝග මැදින් වීරත්වය සොයා! ” | සිංහල උපසිරැසි සමඟ

(The SpongeBob Movie: Search for SquarePants (2025) Sinhala Subtitles) (The SpongeBob Movie: Search for SquarePants (2025) Sinhala Subtitle) (The SpongeBob Movie: Search for SquarePants (2025) Sinhala Sub)

හායි යාලුවනේ! ඔන්න අද මම ඔයාලට අරන් ආවේ අපි කවුරුත් ආදරේ කරන, පොඩි කාලේ ඉඳන් බලපු අපේ “ස්පොන්ජ්බොබ්” යාළුවගේ අලුත්ම ෆිල්ම් එක. මේක 2025 අන්තිමට රිලීස් වුණු The SpongeBob Movie: Search for SquarePants ෆිල්ම් එකයි.

මොකක්ද මේකේ වෙන්නේ?

මේ සැරේ ස්පොන්ජ්බොබ්ට ඕන වෙනවා එයා පට්ට නිර්භීත පොරක් කියලා මිස්ටර් ක්‍රැබ්ස්ට ඔප්පු කරලා පෙන්වන්න. ඉතින් ඒක කරන්න ගිහින් මෙයායි, එයාගේ හොඳම ෆිට් එක වෙන පැට්රිකුයි ලොකු අමාරුවක වැටෙනවා. මුහුදේ ඉන්න දරුණුම “Flying Dutchman” කියන හොල්මන් මුහුදු කොල්ලකාරයා එක්ක ලොකු ගේමකට තමයි මේ දෙන්නා සෙට් වෙන්නේ.

බිකිනි බොටම්වල ඉඳන් මුහුදේ කිසිම කෙනෙක් යන්න බය ගැඹුරුම තැන්වලට මේ දෙන්නා යනවා. ඉතින් ස්පොන්ජ්බොබ්ට එයාගේ බය නැති කරගෙන ඇත්තටම “නිර්භීත” වෙන්න පුළුවන් වෙයිද? නැත්නම් සුපුරුදු විදිහටම නාගනීද? කියන එක ඔයාලම බලන්නකෝ.

කවුද මේකට හඬ දෙන්නේ?
අපි හැමදාම අහන ඒ සිරා කටහඬවල් ටිකම තමයි මේකෙත් තියෙන්නේ. විශේෂම දේ තමයි මේ පාර හොල්මන් කොල්ලකාරයට හඬ දෙන්නේ Star Wars එකේ ලූක් ස්කයිවෝකර් විදිහට රඟපාපු සුපිරි නළු Mark Hamill.

Tom Kenny – SpongeBob / Gary

Bill Fagerbakke – Patrick Star

Clancy Brown – Mr. Krabs

Mark Hamill – The Flying Dutchman

Regina Hall – Barb

වෙනත් තොරතුරු
IMDb අගය: 7.2/10ක් වගේ හොඳ අගයක් ලැබිලා තියෙනවා.

Direct කළේ: Derek Drymon

ෆිල්ම් එකේ වෙලාව: පැය 1යි විනාඩි 28ක් වගේ.

වර්ගය: Animation / Comedy / Adventure

හිනාවෙන්න වගේම පට්ට අතල් එකක් ගන්න පුළුවන් මේ චිත්‍රපටියට සිංහල උපසිරැසි ගැන්වූයේ මමයි. ඉතින් මම කරපු මේ වැඩේ ගැන ඔයාලගේ අදහස්, යෝජනා පහළින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ජය වේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් ගගනක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් ගගනක

October 31, 2025


42
Total Subtitles

5 comments

  1. ස්තූතියි සබට ❤️

  2. ස්තූතියි මල්ලි සබ්එකට

  3. හිරාන් ශාරංග

    සිංහල උපසිරැසි වෙනුවෙන් ගොඩක් ස්තුතියි…
    ජයවේවා…෴

  4. thank you ……………………

  5. Baaghi Heropanti
    Cineru_users

    Thanks… 😁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login