The title of the page
The Sound of Magic E06 Sinhala Subtitles
7.9
98

The Sound of Magic (2022) S01E06 Sinhala Subtitles | “ අවසාන ඉදිරිපත් කිරීම” | සිංහල උපසිරැසි සමඟ [End]

Native Title: 안나라수마나라
Also Known As: Annalasumanala , Annarasumanara
Director: Kim Seong Yoon
Screenwriter: Kim Min Jung
Genres: Music, Psychological, Drama, Fantasy
Country: South Korea
Episodes: 6

Netflix ඔස්සේ දිගහැරුණ අලුත කතාමාලාව තමා The Sound Of Magic කියන්නෙ..

කතාවේ ප්‍රධාන චරිත විදිහට…

•Ji Chang-wook as Lee Eul
•Nam Da-reum as young Lee Eul
•Choi Sung-eun as Yoon Ah-yi
•Hwang In-youp as Na Il-deung

හඳුන්වලා දෙන්න පුලුවන්.

එයාලා කලින් රඟපාපු කතා මම ඔයාලට මතක් කරලා දෙන්නම්කෝ.. Lovestruck in the City ,Backstreet Rookie,Melting Me Softly,Suspicious Partner,7 First Kisses,The K2,The Whirlwind Girl 2,Healer කතාමාලාවල රංගනයෙන් දායක වුන JI CHANG-WOOK ව ඔයාලට අමතක වෙන්න විදිහක් නම් නෑ.

CHOI SUNG-EUN තමයි Beyond Evil කතාමාලාවේ Yoo Jea-Yi රඟපෑවේ. The Tale Of Nokdu,18 Again HWANG IN-YEOP කතාංගවල රංඟනයෙන් දායක උනත් එයාව ඔයාලට අමතක නොවෙන චරිතයක් වුනේ True Beauty කතාවෙන් පස්සෙනෙ.Dream High,Who Are You: School 2015,Love in the Moonlight,Itaewon Class කතාමාලා අධ්‍යක්ෂණය කරපු Kim Seong-Yoon තමා The Sound of Magic අධ්‍යක්ෂණය කරන්නෙ..

Imitation,Who Are You: School 2015,Love in the Moonlight වගේ කතාවල තිර පිටපත් ලියපු Kim Min-Jung ගෙ පෑනෙන් තමයි The Sound of Magic කතාමාලාව ලියවුනේ..

ඉතින් මේ තමයි The Sound of Magic කතාවේ වටපිටාව ගැන විස්තර.. කතාව කොයිවගේද කියලා අපි බලලම දැනගමු.

 

(The Sound of Magic 2022 S01E06 Sinhala Subtitles)(The Sound of Magic  S01E06 Sinhala Subtitles)(The Sound of Magic 2022 E06 Sinhala Subtitles)(The Sound of Magic E06 Sinhala Subtitles)(The Sound of Magic 2022 S01E06 Sinhala Sub)(The Sound of Magic  S01E06 Sinhala Sub)(The Sound of Magic 2022 E06 Sinhala Sub)(The Sound of Magic E06 Sinhala Sub)
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

10 comments

  1. 🎩♥️✨ අන්නරා සුමනරා 🎡🎠🎪

    Thank u😍❤ Tomorrow ekth ikmanata dennko🥺😍

  2. Harshi Gangodawilage

    Thank you so much

  3. බොහොම ස්තුතියි

  4. ගොඩක් ස්තූතියි

  5. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  6. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  7. good work..appreciate it

  8. thanks sis

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login