The title of the page
The Silent Sea Sinhala Subtitles
The Silent Sea Sinhala Subtitles
7
100
95

The Silent Sea (2021) E01 Sinhala Subtitles | “බල්හේ චන්ද්‍ර පර්යේෂණ මධ්‍යස්ථානය”| සිංහල උපසිරැසි සමඟ

(The Silent Sea (2021) E01 Sinhala Subtitles) (The Silent Sea (2021) Sinhala Subtitles) (The Silent Sea Sinhala Subtitles)

The Silent Sea (නිසල සයුර)

– විස්තර –

Native Title: 고요의 바다
Also Known As: The Sea of ​​Silence , Sea of Tranquility , Goyoui Bada
Director: Choi Hang Yong
Screenwriter: Park Eun Kyo
Genres: Thriller, Mystery, Horror, Sci-Fi
Tags: Investigation, Future, Dystopia, Water Shortage, Environmental Issues, Astronaut, Space Mission, Secret Mission, Scientist, Family Relationship (Vote or add tags)
Country: South Korea
Type: Drama
Episodes: 8
Aired: Dec 24, 2021
Aired On: Friday
Original Network: Netflix
Duration: 50 min.

The Silent Sea කියන්නේ Bae Doona , Gong Yoo සහ Lee Joon රංගනයෙන් දායක වන 2021 දකුණු කොරියානු විද්‍යා ප්‍රබන්ධ, අභිරහස්, ත්‍රාසජනක, රූපවාහිනී කතා මාලාවක්. මේ කතා මාලාව 2014 වසරේ තිරගත වූ The Sea of ​​Tranquility කෙටි චිත්‍රපටයේ අනුවර්තනයක් වගේම  මේ කතා මාලාව වගේම ඒ චිත්‍රපටයත් Choi Hang-yong විසින් රචනා කරලා අධ්‍යක්ෂණය කරා. මේක 2021 දෙසැම්බර් 24 වන දින Netflix ආයතනය හරහා නිකුත් වුණා.

කතාව පැත්තට පොඩ්ඩක් විතර හැරුණොත් මේක වෙනස්ම විදිහෙ කතාවක්. Han Yun-Jae (Gong Yoo) කියන්නේ අභ්‍යවකාශ ඒජන්සියේ සොල්දාදුවෙක්. පෘථිවිය කාන්තාරීකරණය වෙලා ජල ආහාර හිඟයෙන් තියෙන වෙලාවක Han Yun-Jae ව හඳට යන්න Song Ji-An (Bae Doo-Na) එක්ක කණ්ඩායමකට තෝර ගන්නවා. එයාලහෙ මිෂන් එක වෙන්නේ හඳේ අතෑරලා දාපු ලැබ් එකකි අද්භූත සාම්පලයක් පෘථිවියට අරගෙන එකයි.

– චරිත –

Gong Yoo
(Captain Han Yun Jae)

මෙයා අපි කවුරුත් දන්න Goblin එකේ පිසාචයා. මෙයා Goblin එකේ වගේම Train to Busan, Big, Squid game, Seabok කියන කතාමාලා වලට වගේම චිත්‍රපට වලට රංඟනයෙන් දායක වෙලා තියෙනවා.

Bae Doo Na
(Doctor Song Ji An)

මෙයාව අපිට Kingdom කතාමාලාවෙන් දකින්න පුළුවන්. ඒ වගේම Stranger, The drug king, Tunnel, The host කියන චිත්‍රපට සහ කතාමාලා වලට මෙයා රංඟයෙන් දායක වෙලා තියෙනවා.

Lee Joon
(Lieutenant Ryu Tae Suk)

මෙයාව අපිට My father is strange කතාමාලාවෙන් බලාගන්න පුළුවන්. ඒ වගේම මෙයා The dramatic, Mr. Black, Vampire detective වගේම Bulgasal: Immortal souls කියන කතාමාලට මෙයා රංඟයෙන් දායක වෙලා තියෙනවා.

ඔන්න ඉතින් කතාවේ විස්තර කියන එක මෙතනින් ඉවර කරනවා. කතාවේ ඉස්සරහට මොනා වෙයිද කියලා කවුද මේකේ ඉන්නේ කියලා ඔයාලා කතාව බලලම දැනගන්නකෝ.

~ මම හංසන හෙට්ටිආරච්චි ~

(The Silent Sea 2021 Sinhala Subtitles) (The Silent Sea Kdrama Sinhala Subtitles)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හංසන හෙට්ටිආරච්චි සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හංසන හෙට්ටිආරච්චි

January 6, 2021


150
Total Subtitles

18 comments

  1. ගොඩක් ස්තූතියි අයියේ. ගොඩක් ස්තූතියි.

  2. ඔයාට නම් ගොඩාක් පින් සහෝ ❤️
    සබ් එකට ගොඩාක් තෑන්ක්ස් 🔥
    GHOST DOCTOR, MOONSHINE දෙකටත් සබ් දෙනවානේ සහෝ??? 🙁🤔

  3. නියමයි මල්ලි..ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු..😍👍

  4. පූජිත විහග

    sub aketa thanks bro

  5. අඩේ සුපිරියි අයියේ.
    ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න
    පුලුවන් උනොත් MOONSHINE ඩ්‍රාමා එකේත් සබ් දෙන්න

  6. denakan ewasillak nathuwa hitiye thanks bro

  7. Sub එක දෙනකම් බලන් හිටියේ thanks Sub එකට

  8. Chethu
    Cineru_users

    සබ් දෙනකන් බලාගෙන හිටියෙ.. thank you so much 🙏 ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න..

  9. INUKA
    Cineru_users

    Sub එක දෙනකම් බලන් හිටියේ

  10. Thanks ithuru tikath ona

  11. මේක දෙනකන් බලන් හිටියෙ bro thankx lot😍

  12. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  13. සබ් එකට ස්තූතියි සහෝ
    ඉතුරු ටිකටත් සබ් ඉක්මනට ඕනේ

  14. sub ekata thank anith sub tikath ikamanata danna

  15. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  16. Thanks Brother…🔥

  17. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login