The title of the page
9.6
98

The Red Sleeve (2021) E01 Sinhala Subtitles | “රතු අත් සළුව” | සිංහල උපසිරැසි සමඟ

“🐉 The Red Sleeve (2021) 🐉”
“රතු අත් සළුව”

Information – විස්තර

 

Native Title: 옷소매 붉은 끝동
Drama: The Red Sleeve
Country: South Korea
Episodes: 16
Airs: Nov 5, 2021 – Dec 25, 2021
Airs On: Friday, Saturday
Original Network: MBC, Viki
Duration: 1 hr. 20 min.
Content Rating: 15+ – Teens 15 or older
Also Known As: The Red Sleeve Cuff , Red Cuff of the Sleeve , Red End of Clothes and Sleeves , Dress Sleeved Red , Ot Somae Bolkeun Kkeutdong , Otsomae Beulgeun Kkeuddong , Ossomae Bulgeun Kkeutdong , The Red-Stained Sleeve Cuff
Screenwriter: Jung Hae Ri
Director: Jung Ji In
Genres: Historical, Romance, Drama, Melodrama
Tags: Ambitious Female Lead, Diligent Character, Monarchy, Obstacle, Dead Parents, Conflict, Historical Fiction, Concubine, Death Of A Parent, 2PM

කාස්ට් – Cast

2PM’s Lee Jun Ho as Yi San | King Jung Jo
යි සන් | ජුං ජෝ රජතුමා

ඔහු මීට පෙර “Chief Kim” | “Just Between Lovers” | “Wok of Love” | Confession” | ” Twenty”සහ ” A Rose and A Tulip” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Lee Se Young as Sung Deok Im | සුං ඩියොක් ඉම්

ඇය මීට පෙර ” The Crown Clown” | “How Are You Bread” | “Doctor John” | “Kairos” සහ “Memorist” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Kang Hoon as Hong Deok Ro | හොං ඩියොක් රෝ

ඔහු මීට පෙර “You Are My Spring” | “Welcome” | “Rookie Historian Goo Hae Ryung” | “Let Me Introduce Her” සහ ” Meow, the Secret Boy”වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Summary – සාරාංශය

කොහමද ලමයි, ඔන්න තවත් අලුත් කතා මාලාවක් අරගෙන මම ආවා,”The Red Sleeve – රතු අත් සළුව”නොවැම්බර් මස 12 වෙනි සිකුරාදා විකාශනය වෙන්න පටන් ගත්තා.මේ කතා මාලාවේ සාරංශය ගන්නවා නම් තමන්ගේ ජීවිතයේ තමන් යන්න ඔනේ මාර්ගය තෝරා ගන්න කැමති අධිෂ්ඨානශීලී මාලිගා පාලිකාවක් සහ තමන්ගේ රටට මුල් තැන දෙන රජෙක් ගැන ඓතිහාසික ආදර කතා මාලාවක්, මේ කතා මාලාව කන්ග් මින් කන් රචිත නවකතාවක් පදනම් කරගෙන හදපු එකක්…

2PM’s Lee Jun Ho | ලී ජුන් හෝ – Yi San | King Jung Jo / යි සන් | ජුං ජෝ රජතුමා,

ඔහු තමයි රතු රේඛාවෙන් පැවත එන්නෙක් විදියට උපත ලබපු ඔටුන්න හිමි කුමරුගේ සිංහාසනයේ වාඩිවෙලා ඉන්න මීළඟ රජතුමා, ඔහු අහංකාර තරුණයෙක්. අන් අය සමග දැඩි කෙනෙක් වුනත් තමන් ගැන කළමනාකරණය කරගන්න වෙලාවට නම් පරිපූර්ණයි. ඔහු මේ ලොකේ ගොඩක්ම බය තමන්ගෙ මුත්තනුවන් (මුත්තනුවන් – සීයා) වන යොන්ග් ජෝ රජුට අවශ්‍ය පරමාදර්ශී ”උරුමක්කාරයා” වෙන්න ලොකු උත්සහයක් ගන්නවා.

තමන්ගේ මුත්තනුවන් තම පියාව මරලා සිංහාසනයේ රජ වුන නිසා ඔහු තමන්ගේ පියාණන් වගේ දුක්ඛිත විදියට මැරෙන්න අකමැතියි වගේම, ඔහු තම පියාණන්ගේ නිර්දොශිභාවය ඔප්පු කරන්න උත්සහා කරනවා… තව විදියකට කියනවා නම් ඔහු හැමදාම තමන්ගේ පියාගේ මරණ නිසා රහසින් බය වුනත් ඒ බය ලෝකයට පෙන්නන්නෙ නැහැ, ඒ මොකද ඔහු සන්නාහයක් විදියට ‘පරිපූර්ණ මුණුපුරාගේ’ රූපය ඇඳගෙන ඉන්න නිසා… ඔහු හැමදාම ඒ පරිපූර්ණත්වය පවත්වාගෙන යන්න ඔනේ කියලා හිතුවා… මේ අතර තමයි ඔහුට සුං ඩියොක් ඉම්ව මුණ ගැහෙන්නෙ…

Lee Se Young | ලී සේ යොන්ග් – Sung Deok Im | සුං ඩියොක් ඉම්,

ඇය මාලිගාවේ පාලිකාවක්,ඇය කුතුහලයෙන් පිරුන අහිංසක උද්යෝගිමත් කාන්තාවක්, ඇය ටිකක් දඟකාර වුනත් බරපතල ජීවන ඉලක්කයක් ගැන හිතන කාන්තාවක්. ඇය ඇගේ වැඩිමහල් සහෝදරයාගේ නම ඉවත් කරන්න ප්‍රමාණවත් තරම් මුදලක් උපයා ගන්න මහන්සි වෙනවා, මොකද ඔහුට ද්‍රෝහියෙක්ගේ පුතෙක් විදියට හැන්සොං ඇතහැරලා යන්න සිද්ධ වෙනවා, ඒ නිසා තමන්ගේ වැඩිමල් සහෝදරයාව හමුවෙන එක තමයි ඇගේ එකම හීනය… ඇය පොත්පත් කියවා කතා කියවන්නියක් විදියට මුදල් උපයනවා.

ඇය මාලිගාවේ කාන්තාවන් අතර විශාල ජනප්‍රියත්වයක් ලබා ගෙන ඉන්නවා වගේම, ඇගේ අත් අකුරු තමයි පාලිකාවන් අතරින් හොදම අත් අකුරු.රාජකීය කාන්තාවන් පවා ඇය පිටපත් කරන පොත් ඉල්ලනවා. දවසක් අහංකාර තරුණයෙක් ඇය ඉස්සරට පෙනි ඉන්න පටන්
ගත්ත මොහොතේ ඉදන් ඇගේ සරල ජීවිතය වෙනස් වෙන්න පටන් ගන්නවා.

Kang Hoon | කන්ග් හුන් – Hong Deok Ro | හොං ඩියොක් රෝ,

ඔහු තමයි කීර්තිමත් පුංසාන් හොං වංශයේ එකම උරුමක්කාරයා, මාලිගාවේ පාලිකාවන් ආදර කතාවක් කියවන හැම වෙලාවකමට ඔවුන්ට ඩියොක් රෝගේ කඩවසම් මුහුණ මතක් වෙනවා. මාලිගාවෙ හැමෝටම ඔහු ගොඩක් කරුණාවන්ත වුනත් ඔහුගේ පෙනුම පිටි පස්සෙ හැන්ගිලා තියන සීතල පැත්ත ගැන කවුරුත් දන්නෙ නැහැ.

ඔහු මිනිස්සුන්ගේ හොඳ හිත, උදව්, කරුණාව විශ්වාස කරන්නෙ නැති කෙනෙක්. කිසිම දෙයක් නොමිලේ ලැබෙන්නෙ නැහැ ඔනේම දේකට වන්දියක් ගෙවන්න වෙනවා කියලයි ඔහු විශ්වාස කරන්නෙ…

1700 ගණන් වල මුල් භාගයේ හිටිය යී සන් කියන්නෙ පරිපූර්ණත්වයට ප්‍රිය කරන තරුණ කුමාරයෙක්, යි සන්ගේ පියාගේ මරණයට වගකියන්න අවශ්‍ය කුරිරු සහ අනුකම්පා විරහිත වත්මන් රජතුමා වුන ඔහුගේ මුත්තනුවන් මැරුනාට පස්සෙ ඔහුගේ සිංහාසනයේ උරුමක්කාරයා වෙන්නෙ යි සන් කුමරු, එහෙත් ඔහුගේ පියාගේ මරණය නිසා යි සන් කුමරු ගොඩක් කනස්සලෙන් තමයි කාලය ගත කරන්නෙ…

එතකොට තමයි මේ අහංකාර ඔටුන්න හිමි කුමාරයාට මාලිගාවෙදි සුං ඩියොක් ඉම් නම් තරුණියක්ව මුණ ගැහෙන්නෙ, මාලිගාවෙන් කොන් වෙලා ඉන්න මේ ඔටුන්න හිමි කුමාරය ඇයට ගොඩක් ආදරේ කරන්න පටන් ගන්නවා, ඔහු ඇයට ඔහුගේ නිල උපභාර්යාව වෙන්න ඒත්තු ගන්වන්න උත්සාහ කලත් සුං ඩියොක් ඉම් කියන්නෙ නිදහස් මනසකින් ජිවත්වෙන්න කැමති කාන්තාවක්, ඇය කුමරුට ආදරේ කලත් ඇගේ නිදහස නැති වෙනවාට අකමැති කාන්තාවක්… අනාගත රජුගේ රාජකීය බිරිඳ වෙන එක ගෞරවනීය කාර්යභාරයක් බව ඇයට තේරෙනවා…

ඉතින් මේ දෙන්නාගේ ආදර කතාව කොයි තරම් ලස්සනද කියලා අපි බලලාමු ඉමුකො නේද?

(The Red Sleeve (2021) E01 Sinhala Subtitle) (The Red Sleeve 2021 Sinhala Subtitles)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


490
Total Subtitles

34 comments

  1. Shehan Sachintha
    Cineru Family Member

    ආමෝ මරු ආ ….💕
    නියමයි සබට තුති වේවා..💜️💚

  2. ගොඩාක් ස්තූතියි මේ කතාවට සබ් ගෙනාවට. දිගටම සබ් දෙන්න. THANK YOU………

  3. නියමයි ඉතිහාස කතා බලන්න තමා කැමතිම කොරියන් වල.

  4. thank you සහොදරියනි.
    එවගේම මම ” Mirror of the Witch ” cineru.lk එකේ search කරන කොට 404 not found කියල පෙන්නනවනේ.
    ” Mirror of the Witch ” එකේ සිංහල උපසිරැසි අයින් කලාද?

  5. episode eka gann bahane

  6. WOW…❤️‍🔥 සුපිරි හොදේ 👌
    උපසිරැසියට ගොඩාක් ගොඩාක් පින් ❤️

  7. no longer available neh

  8. Wow Wow maru..
    Niyamai..
    Thank You..

  9. නියමයි අක්කේ..😘😘🔥

  10. Thank you so much

  11. Now we are breaking up kdrama ekatath sub denna.🤗

  12. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  13. මේක ඔන්ලයින් බලන්න බැරිද?

  14. ගොඩාක් ස්තූතියි

  15. ane video eka dennako ganna be tama

  16. Lashini Jayawardhana

    Thank you very much for sub…….

  17. anee godak thanks laassana kathawak dewani ekath ikamanata danna jayaaaa

  18. Thankyou so much for giving this subtitles! Great work! Keep it up!

  19. Thankyou so much for giving this subtitles!

  20. wedl walat sub dennako

  21. Sub ekata thanx

  22. අනිත් කොටස් වලත් ඉක්මනින් දාන්න

  23. Ane meeka kohomada balanne kiyala kauru hari kitannako.mata balanna beene

  24. Ane subtitles download කරාට passe files 📂 walata ගිහිල්ලා බැලුවහම NO METHOD TO OPEN කියලා එනවනේ. ඒකට මොකක්ද කරන්න ඕනෙ? අනේ please kawruhari kiyannakoo 🙏🙏🙏

    • Mx එකෙන් වීඩියෝ එක දාගත්තම සබ් ඇඩ් කරගන්න..නිකන් සබ් ෆයිල් ඕපන්⁣ වෙන්නෑ ෆෝන් එකේ..

  25. Meke epi 1 witharaida thiyenne anith ewa balanne kohomada?

  26. Krishani
    Cineru_users

    Thank you 💐💜️

  27. Vedio eka balanna bane

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login