The title of the page
The Red Sleeve E17 sinhala sub
9.6
98

The Red Sleeve (2021) E17 Sinhala Subtitles | “රතු අත් සළුව” | සිංහල උපසිරැසි සමඟ [End]

“🐉 The Red Sleeve (2021) 🐉”
“රතු අත් සළුව”

 

 

The Red Sleeve sinhala sub

! අවසාන කොටස !

ඔන්න මම The Red Sleeve (2021) කතා මාලාවේ අවසාන කොටසත් අරන් ආවා…

ඉතින් අවසාන කොටසේ හැටියට අපේ යී සන් රජතුමාට ඩියොක් ඉම්ව අයිති වෙනවා හැමෝම දකින්න ඇතිනේ එතනින් එහාට වෙන දෙවල් තමා මේ පැයයි විනාඩි 40ක කොටසේ තියෙන්නේ… සත්‍ය කතාවේ හැටියටම ලේඛකයා කතාවට ලස්සන අවසානයක් දිලා තියනවා. මට නම් ලමයි මේක සැබ් එනඩින්ග් නෙවෙයි… කතාව ගොඩක් ලස්සනට ඉවර වුනා…

එහෙනම් මුළු කතා මාලාවම සම්පුර්ණ නිසා හැමෝටම මම මේක බලන්න කියලා ආරාධනා කරනවා…!

 

 

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


490
Total Subtitles

6 comments

  1. kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  2. thank you so much

  3. මේක කම්ප්ලීට් කළාට ගොඩාක් තෑන්ක්ස්🔥🔥🔥
    Thank You So Much🔥🔥🔥🔥🔥🔥

  4. ලස්සන කතාවක්. ගොඩක් ස්තුතියි මේක අවසන් කලාට.

  5. Krishani
    Cineru_users

    Godaak duka hituna katawak. Thank you 💜️💐

  6. Janitha Gangoda

    King the Land (2023) එකේ සබ් දෙන්නකෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login