The title of the page
The Professor (2018) Sinhala Subtitles
The Professor (2018) Sinhala Subtitles
6.7
10
78

The Professor (2018) Sinhala Subtitles | “මහාචාර්යවරයා” | සිංහල උපසිරැසි සමඟ

(The Professor (2018) Sinhala Subtitles) (The Professor Sinhala Subtitle) (The Professor 2018 Sinhala Sub)

කොහොමද යාලුවනේ… ඔන්න ඉතින් තවත් උපසිරසකින් මම ඔයාලව හම්බවෙන්න ආවා. අද මම අරගෙන ආවේ ලෝක ප්‍රසිද්ධ Hollywood නලුවෙක් වන Johnny Depp රංගනයෙන් දායක වන චිත්‍රපටයක්. ඒ තමයි 2018 වර්ෂයේ නිකුත් වුන
The Professor නම් චිත්‍රපටයයි.

මොහුගේ තවත් රංගනයෙන් දායක වූ ජනප්‍රිය චිත්‍රපට,

● Pirates of the Caribbean(Film Series)
● Charlie and the Chocolate Factory(2005)
● Edward Scissorhands(1990)
● Alice in Wonderland(2010)
● Public Enemies(2009)
● Murder on the Orient Express(2017)
● Donnie Brasco(1997)
● Black Mass(2015)
● Secret Window(2004)
● Finding Neverland(2004)

The Professor චිත්‍රපටය 2018 ඔක්තෝම්බර් 5 එක්සත් ජනපද (US) නිකුත් කරන ලදි. The Professor චිත්‍රපටය Drama/Comedy කාණ්ඩ වලට අයත් වන අතර මෙහි තිර රචනය සහ අධ්‍යක්ෂණය Wayne Roberts වන අතර මෙම චිත්‍රපටයේ ප්‍රධාන රංගනයෙන් දායක වී තිබෙන්නේ Johnny Depp, Rosemarie DeWitt, Danny Huston, Zoey Deutch, Ron Livingston, Odessa Young සහ Paloma Kwiatkowski.මෙම චිත්‍රපටයට 6.7/10 IMDb අගයක් හිමිවන අතර 10% Rotten Tomatoes අගයක් හිමි කර ගෙන තිබේ. මේ චිත්‍රපටයේ ධාවන කාලය (Run time) පැය 1 මිනිත්තු 31 වේ.

හරි යාලුවනේ අපි එහෙනම් කතාව පැත්තට යමු….

රිචඩ් බ්‍රවුන් නම් පුද්ගලයා විශ්වවිද්‍යාල ඉංග්‍රීසි මහාචාර්යවරයෙක්. ඔහුට පෙනහලු පිළිකාවක් ඇති අතර වෛද්‍යවරයා
පවසන්නේ මෙම රෝගයට ප්‍රතිකාර කළහොත් මාස 12ත් 18ත් අතර ජීවත් වීමට හැකි බව පවසයි. රිචඩ් බ්‍රවුන්ගේ පවුල් පසුබිම එතරම් සුන්දර ජීවිකාවක් නෙවෙයි. ජීවත් වී සිටි කාලයේ රිචඩ් මොනවගේ දේවල් කරයිද? ඔහු මරණය කරා යයිද?

එහෙනම් මේ චිත්‍රපටය රස විදින්න ආරාධනා කරනවා. එහෙනම් තවත් උපසිරසකින් හමුවෙමු අදට සමුගන්නවා.✌️😎

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තවීෂ සදරු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තවීෂ සදරු

July 16, 2022


19
Total Subtitles

14 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  2. Randilmanamperi
    Cineru_users

    සබ් එකට තෑන්ක්ස් ❤️

  3. සබ් එකට බොහොම ස්තූතියි❤️‍🔥

  4. එනකන් හිටියෙ සබ් එක💪💪Req:rise of the teenage mutant ninja turtles:the movie(2022) සබ් ඕනෙ👌

  5. බොහොම ස්තූතියි උපසිරැසියට…😘

  6. Thanks a lot bro සබ් එකට👌 keep it up🤩

  7. Thanks Lot Tharidu

  8. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login