The title of the page
The Price We Pay (2022) Sinhala Subtitles
The Price We Pay (2022) Sinhala Subtitles
4.8
50
74

The Price We Pay (2022) Sinhala Subtitles | “මංකොල්ලයකට මැදිවූ ග්‍රේස්” | සිංහල උපසිරැසි සමඟ

(The Price We Pay (2022) Sinhala Subtitles) (The Price We Pay (2022) Sinhala Subtitle) (The Price We Pay Sinhala Subtitle)

සුභ දවසක් වේවා හැමෝටම! අද ඔයාලත් එක්ක එකතු වෙන්නෙ 2023 වර්ෂයේ නිකුත් උන අලුත්ම චිත්‍රපටයකින්. චිත්‍රපටය The Price We Pay (2022) චිත්‍රපටය සදහා 4.9/10 IMDB අගයක් ලැබිලා තියෙනවා. Ryuhei Kitamura විසින් නිර්මාණය කරන ලද චිත්‍රපටය Action/Thriller ගනයට තමයි වැටෙන්නෙ.

කතාව පැත්තට හැරෙමු.

“ග්‍රේස්” ඒ කියන්නෙ කතාවෙ ප්‍රධන චරිතය උකස් කඩේකදී මංකොල්ලයකට මැදි වෙනවා.ඉතිං එයා ප්‍රාණ ඇපකාරයෙක් වෙනවා, මංකොල්ලා කාරයෝ උකස් කඩයකට වැඩේ දීලා පැනලා යන අතරතුර වාහනය මගදි කාර්මික දෝෂයක් හේතුවෙන් පාලු ප්‍රදේශකදී නතර වෙනවා.මෙහිදී ඔවුන් ගොවිපොළක් දකිනවා.උදව්වක් ගන්න හිතාගෙන ගොවිපොලට ගියත් ඒක ඔවුන් හීනෙකින්වත් හිතපු නැති තැනක්…

සේරම කියන්න යන්නෙ නෑ.කතාව අරගෙන බලන්න! ඉක්මනට අලුත් චිත්‍රපටයකින් හමු වෙමු!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලහිරු සහා තුෂාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලහිරු සහා තුෂාර

November 22, 2022


28
Total Subtitles

2 comments

  1. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ලහිරු සහා තුෂාර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login