The title of the page
The Point Men (2023) Sinhala Subtitles
The Point Men (2023) Sinhala Subtitles
6.1
88

The Point Men (2023) Sinhala Subtitles | “ප්‍රාණ ඇපකරුවන් වෙනුවෙන්” | සිංහල උපසිරැසි සමඟ

(The Point Men (2023) Sinhala Subtitles) (The Point Men (2023) Sinhala Sub) (The Point Men (2023) Sinhala Sub) (The Point Men (2023) Sinhala Sub)

Information – විස්තර

Movie: The Point Men

Country: South Korea

Release Date: Jan 18, 2023

Duration: 1 hr. 48 min.

Content Rating: 13+ – Teens 13 or older 

Native Title: 교섭

Also Known As: Gyoseob , Negotiation , Bargaining , The Point Man

Director: Im Soon Rye

Screenwriter: Ahn Young Soo

Genres: Action, Thriller, Mystery, Drama

Tags: Agent Male Lead, Kidnapping, Based On True Story, Investigation, Adventure, Suspense (Vote or add tags)

කාස්ට් – Cast

Hwang Jung Min – Jung Jae Ho [Diplomat]

 Hyun Bin – Park Dae Sik [NIS Agent]

Kang Ki Young – Kasim / Lee Bong Han

Summary  – සාරාංශය

හැලෝ, හැමෝටම කොහමද, ඔන්න මම චිත්‍රපයකට උපසිරැසි අරගෙන ආවා…

චිත්‍රපටය ගැන ගන්නවා නම් මේක සත්‍ය කතාවක් පාදක කරගෙන නිර්මාණය වුන එකක්, 2023 වර්ෂයේ වැඩිම ආදායමක් ලබපු කොරියානු චිත්‍රපටයක්, කතාව පටන් ගන්නෙ මෙහෙම කොරියානු ජාතිකයන් රැගත් බස් එකකට ඇෆ්ගනිස්තානයෙදි තලෙයිබාන්ලා පහර දිලා එයාලව ප්‍රාණ ඇපයට ගන්නවා, ඉතින් මේ කට්ටියව බේරගන්න කොරියාවෙන් කොරියානු රාජත්‍රාන්තිකයො වගේම බුද්ධි අංශයේ කට්ටියත් සම්බන්ධ වෙනවා, එහෙම අපි වැඩිය විස්තර කතා නොකර චිත්‍රපටය බලමු නේද?

හැමෝටම සුභ දවසක්!

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


458
Total Subtitles

8 comments

  1. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සුදිෂ්නි සොයුරිය ……….

    ඔබ ඇතුලු සියලුම  සොයුරු සොයුරියන්
    මේ කරන්නාවූ අමිල මෙහෙවර වෙනූවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!!
    ඔබටත් , ඔබ පවුලේ සැමටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි …!!

  3. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜
    තව තවත් වැඩිවේවා…✌

  4. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  5. Krishani
    Cineru_users

    Thank you so much 💐💐💐

  6. Thank you.

  7. හිරාන් ශාරංග

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
    ඔබේ සියළු යහපත් බලාපොරොත්තු ඉටු වේවා

  8. බොහෝම ස්තූතියි…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login